30🐥🐱

573 110 7
                                    

A/pov...

යුන්ගී තමන්ගේ ඔම්මාගේ උද්දව්වෙන් මින් ගෙදරින් පැනගන්න කලින් තමන්ව කාටවත් අදුරගන්න බැරි වෙන්න මාස් එකක් වගෙම කැප් එකකින් මුහුන ආවරණය කර ගත්තේ අප්පාගෙ මිනිස්සු හැමතැනම ඇති කියලා දන්න නිසා ..

.

.

විනාඩි පහලොවකින් විතර යුන්ගිට පුලුවන් උනා සොල් ස්‍ටැන්ඩ් එකට එන්න .. යුන්ගිගේ වේලාව හොද නිසා තවමත් බුසාන් යන බස් එක සොල් වල නතර කරලා තිබ්බා ... එ වගෙම බස් එක දිහා හොදට බලපු යුන්ගී දැක්කා බස් එකේ ජනෙල් වීදුරුවට ඔලුව තියාගෙන ඉකි බිදින තමන්ගේ බේබීව .. ජිමින් ලගට දුවලා යන්න හදපු යුන්ගී නතර උනේ තමන්ගේ එහා පැත්තේ හිටගෙන හිටපු මිනිස්සු කතා කරන දෙවල් නිසා

🗣️ බොස් කිව්වා බන් අර ජිමින් කියන එකා යන තැනට අපිටත් යන්න කියලා ..

👤 එ කියන්නේ අපිට බුසාන් යන්න වෙනවාද බන්..

🗣️ ඔව් යකො අනේ මන්දා මේ සල්ලි කාර මිනිස්සු

👤 සල්ලි නිසා තමා යකො මේ ලොකේ පවතින්නෙ..

Yoongi mind - බුසාන් යනකන්ම මට ජිමින් ලගට යන්න වෙන එකක් නැ කමක් නැ ..උන් ටිකගෙ ඇස් වහාලා කොහොම හරි බේබී ව අරන් පැනලා යන්න ඕන  බේබී ටිකක් ඉවසන්න මම එනවා...

.

.

.

.

.

.

.

ජිමින් බුසාන් වලින් බැහැලා ටැක්සියක් අරගෙන තමන්ගේ ඔම්මා ඉන්න හොස්පිටල් එකට ගියේ අර මිනිස්සු ජිමින්ගෙ පස්සෙන් එද්දී වගෙම එ මිනිස්සු පස්සෙන් යුන්ගී එද්දී ..

🐥 ඩොක්.

" සොරි ජිමින් එත් ඔම්මා ..එයා නැති උනා " ..

හොස්පිටල් එකට ආපු ජිමින් තමන්ගේ ඔම්මාගේ ඩොක්ටර් හම්බෙන්න ඩොක්ටර්ගෙ රුම් එකට ගියත් ජිමින්ට අහන්න ලැබුනේ එච්චර හොද දෙයක් නෙමේ ...

👤 අඩො ඇයි කොල්ලා අඩන්නේ බන්

🗣️ අපිට එක අදාළ නැ යකො ..

.

.

🐥 ඔම්මා ..අනේ ...

ජිමින් ඇඩුවා ඩොක්ටර්ගෙ රුම් එකෙන් එලියට ඇවිත් ගොඩක් ඇඩුවා ජිමින් සොල් ගියේ තමන්ගේ ඔම්මාට ලස්සන ජිවිතයක් ලබා දෙන්න කියලා එත් ජිමින්ගෙ ඔක්කොම හීන එක මොහොතකින් විනාශ වෙලා ගියේ ජිමින් හිතුවේ නැති විදිහට .. හොස්පිටල් එකේ එහෙට මෙහෙට යන ගොඩක් අය ජිමින් දිහා දුකින් වගෙම අනුකම්පාවෙන් බලන් ගියේ ජිමින් එ තරමට අඩන නිසා ..

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now