A/pov...
කට්ටියම හිටියේ මිසිස් කිම්ගේ උදේ ආහාර වේල රස විදින ගමන් . එත් ඉස්සර හැමතිස්සෙම කියවන යුන්ගී කිසිම සද්දයක් නැති නිසා කෑම මේසේ පාලුයි කියලා මිසිස් ඇන්ඩ් මිස්ටර් කිම් ට හිතුනා
🐺 ජිමීනී කෑම රස නැද්ද ආ..
🐥 අනී ඔම්මා ගොඩක් රසයි..
" කෑම ගොඩක් රස නිසා ද මගෙ මැනික තාම එක කටක්වත් කලා නැත්තේ ආ"
මිස්ටර් කිම් එ විදිහට ඇහුවම ජිමින් හිනා වෙලා කන්න ගත්තේ එ දිහා බලන් කට්ටියත් ආපහු කෑම කන්න ගද්දී ..
.
.
..
.
🐴 මම ආවා...
එක පාරටම කෑම කාමරේට කඩාගෙන පැනපු හෙසොක් නිසා කට්ටිය පුදුම උනේ මු කොහොමද එක පාරටම මෙහෙට ආවේ කියලා
🐯 හොබා.. අම්මාටසිරි තො ආවාද යකො.....
🐱 හොබියො කවුද අර පිටිපස්සෙන් ඉන්න කෙල්ල ආ..
යුන්ගී ඇහුවේ හොබිගේ පිස්සු වැඩ වලට හිනා වේවී ඉන්න කෙල්ල දැකලා ..
💖 මම එච්චර වෙනස් වෙලා ද යුන්ගී ඔප්පා
🐱 ඔයා මාව දන්නවා ද
🐯 යකො මේ මිලන් උබට මතක නැද්ද හොබියාගෙ යුනීවසීටී එකේ කෙල්ල ..
🐰 අහලා තිබ්බාට දැක්කේ අදනේ කොහොමද නුනා ..
💖 කවුද හොබී මේ..
🐴 ටේහයුන්ගේ හස්බන් බේබී .. මම කිව්වේ ඔයාට .
💖 ආ කුකී... නෙද මේ ඔයා ගොඩක් කියුට්..
🐥 කොහොමද මිලන් ඔයාව දකින්න ලැබුනු එක ගොඩක් ලොකු සතුටක් මට ... එ කාලෙ ඔයා නිසා .. එක්කො ඕන නැ එව්වා මතක් වෙද්දී මට හිනා යනවා 😅😅
ජිමින් කිව්වේ ඉස්සර යුන්ගී හොබි ඉන්න තැන මිලන්ගෙ විස්තර වර්නනා කර කර කියද්දී ජිමින් රණ්ඩු කරපු දෙවල් මතක් කරගෙන ..
💖 ජිමින් ඔයා නම් හිටපු විදියමයි කිසිම වෙනසක් වෙලා නැ එකට බලන්න කො මම වයසට ගිහින්
🐺 එහෙම නැ දරුවො ඔයා ලස්සනයි කො හෑමොම දැන් ඉදගෙන කන්නකො .ඊට පස්සේ ආගිය තොරතුරු කතා කරමු...

YOU ARE READING
✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
De Todo😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocent...