43🐥🐱🐰🐯

706 119 37
                                    

Jimin pov..

මම ඔම්මා එක්ක ගොඩක් කියෙව්වා කොහොම හරි එක ඉවර උනේ අලුතින් ටිවී එකේ යන කොරියන් කතාවකින් . එකේ ගැණු කෙනා පව් ඇත්තටම හස්බන් එයාට චීට් කරනවා තමන්ගේ පුතාට වඩා චුට්ටක් වැඩිමල් කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියාගෙන වයිෆ්ව රවට්ටනවා..

🐰 මම බලලා නැනේ ඔහොම එකක් මොකද්ද එකේ වෙන්නෙ අන්තිමට ඔම්මා

🐺 එකේ අර මිනිහාගෙ වයිෆ් ඩොක්ටර් කෙනෙක් කෙල්ල පෙග්නට් වෙලා යන්නේ එයා ලගට ඊට පස්සේ ගැණී කොහොම හරි දන්නවා ඔය සින් එක

🐥 හස්බන් එක්ක යනවා අර කෙල්ලගෙ ගෙදර ඩිනර් එකටද කොහෙද ම්ම් ඊට පස්සේ අර කෙල්ලගෙ දෙමාපියන් ඉස්සරහා ඔක්කොම දෙවල් කියලා හස්බන් ව එතන දාලා එනවාද කොහෙද නෙද ඔම්මා

🐺 ඔව් අරුන් දෙන්නා බදිනවා ඊට පස්සේ හැබැයි එ කෙල්ල ඌ වයස එකෙක් උනාට ඌට ආදරෙයි    එත් ඉතින් ඌ බැන්දට පස්සේ මොනාද දන්නවා ද කරන්නේ .. අර ඉස්සෙල්ලා කසාද ගැණීගෙ ගතිගුන මේකිගෙන්  බලාපොරොත්තු වෙනවා අඩුම එකීට ගෙන සබන් කැල්ල පවා අරකී කැමති දෙවල් කියන්න කො

ඔය විදිහට අපි තුන්දෙනා කයිය දාගෙන ඉද්දී ඉස්සරහා දොරේ බෙල් එක වැදුනේ ජන්කුක් ආපු එකාට බැන බැන එ පැත්තට යද්දී .. ජන්කුක් ගියාට පස්සේ මම ඔම්මා එක්ක කතාව ගැන තව කියෙව්වේ එ කතාව එ තරමට මට හිතට දැනුනු නිසා

🐥 ඇත්තටම ඔම්මා මම කියන්නේ ඩිවොස් වෙන එක තමා හොදම දේ..

මම එ විදිහට ඔම්මාට කිව්වේ ඇත්තටම මට ගැණු දෙන්නා ගැනම පව් කියලා හිතුනු නිසා කොයි පැත්තකින් බැලුවාත් එක ගැණියෙක් තැලෙනවා ..

🐱 ජිමින් ..

මොකක් යුන්ගී හයුන් එයා කොයි වෙලේද ආවේ මම දැක්කෙත් නැ දෙයියනේ. මම යුන්ගී හයුන් දිහා නොබලා ඔම්මා දිහා බැලුවේ ඔම්මාගේ මුහුන කොයි වගෙ ද කියලා බලන්න .. ඔම්මා නම් ඉන්නවා කටකොනෙන් හිනා වෙලා යුන්ගී හයුන් දිහා බලන් ..

🐺 ජිමින් මම කියන විදියටම කරන්න හොදේ වැඩේ දෙල් කරන්න එපා ..

ඔම්මා මගෙ කන ලගට පාත් වෙලා එහෙම කිව්වේ මාත් මොනාහරි වෙයිනෙ කියලා ඔලුව වනද්දී ..

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now