A/pov...
ජිමින් හිටියේ ටේහයුන්ගේ ගෙදර තමන්ගේ පරන රුම් එකේ .. අවුරුදු ගානකට කලින් තිබ්බා වගෙම එ රුම් එක කිසිම වෙනසක් නැතුව තියෙන එක ගැන ජිමින් මුලින් පුදුම උනත් පස්සේ ටේගෙ ඔම්මා අප්පාගෙ ආදරේ දැනිලා ඇස් වලට කදුළු ඉනුවේ එ දෙන්නා ජිමින්ව පිට කෙනෙක් වගෙ දැක්කේ නැති නිසා
🐱 බාබා
🐥 මොකද
ජිමින්ගෙ බද වටා අත් යවපු යුන්ගී ජිමින්ව තද කරලා බදාගත්තේ ජිමින් තරහින් යුන්ගිට පිළිතුරු දෙද්දී
🐱 තරහාද හ්ම්..
ජිමින්ගෙ ගෙල සිප ගන්න ගමන් යුන්ගී කිව්වේ ජිමින් කිසිම රියැක්ෂන් එකක් නොදී යුන්ගිට ඕන දෙයක් කරගන්න දෙද්දී
🐱 බේබී .. ම්ම් කතා කරන්නේ නැද්ද ආ .. හැබැයි කතා නොකරොත් මෙහෙම්මම ඇදට පෙරලගෙන කෑගාහන්න වැඩ සිද්ද කරනවා..
🐥 ඔව් ඉතින් එච්චරයි නේ කරන්න පුලුවන්
ජිමින් කිණ්ඩියට වගෙ හිනා වෙලා කියද්දී යුන්ගී ජිමින්ව අතහැරලා ජිමින්ව තමන්ගේ පැත්තට හරවගත්තේ ජිමින් කියපු එකට හිත රිදුනු නිසා
🐱 ජිමින් මොකද්ද එ කිව්වේ ඇයි එහෙම කියන්නේ
🐥 ඇයි මම වෙන මොනාද කියන්න ඕන මින් යුන්ගී
යුන්ගිගේ මුහුන දිහා බලන් එ විදිහට කියපු ජිමින් තමන්ගේ උරහිස් උඩ තියෙන යුන්ගිගේ අත් දෙක අයින් කරලා වොශ් රුම් එකට ගියා ..යුන්ගී ට හිතාගන්න බැ ජිමින් කොහොමද මේ විදිහට වෙනස් උනේ කියලා ..ඉස්සර ජිමින් ඔහොම නැ චුටි රණ්ඩුවක් උනත් යුන්ගී ලගට ඇවිත් අනේ හයුන් තරහා වෙන්න එපා මට ඉන්නේ ඔයා විතරයි නෙ ඔයා මාව දාලා ගියොත් මම මැරෙයි හයුන් කියපු ජිමින් අද ගොඩක් වෙනස් වෙලා ...
🐥 වොශ් එකක් දාන් නිදාගන්න එන්න මම ගිහින් ජුවාන් අරන් එන්නම් ඔම්මාගෙන් ...
ජිමින් වොශ් එකක් දාගෙන ඇවිත් යුන්ගිගේ අතට ටවල් එක දුන්නේ වොශ් එකක් දාන්න කියලා ... එත් යුන්ගිට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ එත් ජිමින් එක්ක ටිකක් කතා කරන්න හොදම වේලාව නිදාගන්න වේලාව නිසා යුන්ගී මොකුත් නොකියාම වොශ් රුම් එකට ගියේ ජිමින් ජුවාන්ව අරන් එන්න යද්දී ..
![](https://img.wattpad.com/cover/330775161-288-k906017.jpg)
YOU ARE READING
✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
Acak😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocent...