26🐥🐱

597 103 9
                                    

A/pov..

ජිමින් යුන්ගී එක්ක ඩේට් එකක් ගත කරන්න ආවේ ටේහයුන්ගේ කීමට.. යාලු උනු දවසේ ඉදලා එක දවසක් එ දෙන්නට නිදහසේ තනියම ඇවිදින්න බැරි උනු නිසා ටේහයුන් කොහෙහරි යන්න කිව්වේ යුන්ගී ටේහයුන් ට හිතින් මල් තියලා වදිද්දී

🐥 ඉතින් .

🐱 ඉතින් මොනාද බේබී

🐥 අපි ගැන කතා කරමුද ඇත්තටම මම ඔයා ගැන මොකුත් දන්නේ නැනේ ටේ ටේ කිව්ව දෙවල් විතරයි දන්නේ

ජිමින් කිව්වේ හරි සිරියස් විදිහට .. ජිමින්ගෙ මුහුනේ තියෙන බැල්ලමට යුන්ගිට හිනා යන්න ආවාත් කොල්ලා හිනා නොවී හිටියේ ජිමින්ගෙන් බැනුම් අහන්න බැරි නිසා ...

.

🐱 ඇයි ඔහොම බලන්නේ ඉතින්

🐥 කියනවාකො එයි මොකද්ද අප්පා.

🐱 හ්ම්..හායි මගෙ නම මින් යුන්ගී එතකොට ඔම්මා මින් යුකී අප්පා මින් සොක් .. මම තමා පව්ලේ එකම දරුවා ම්ම් මගෙ ලොකේම මගෙ ඔම්මා එතකොට අප්පා ගැන කිව්වොත් එයා මට අප්පා උනා ද කියලා මට තෙරෙන්නේ නැ ..ම්ම්. එතකොට කැමති ආදරේ තියෙන තැන් වලට ..ආසම ටේගෙ ඔම්මාගේ කෑම කන්න ආසම පාට සුදු කැමතිම බිම අයිස් ඇමරිකානො මගෙ හුස්ම මගෙ හීනේ කවදහරි අපේ රටට ආඩම්බරයක් වෙන්න .. එ කියන්නේ රග්බි වලින් ඉස්සරහටම යන්න ...

🐥 එතකොට ඔය හීනේ ඇතුලෙ මම නැද්ද ... ආ

ජිමින් තමන්ගේ ඉනට අත් දෙක තියාගෙන ඇහුවේ යුන්ගී හිනා වෙලා ජිමින්ව තමන්ගේ පපුවට තුරුල් කරගනිද්දී ..

🐱 ඇයි නැත්තේ මිනී ඔයා ඉන්නවා මේ මින් යුන්ගිට පුලුවන් හීනයක් නැතුව ජිවත් වෙන්න එත් මගෙ මිනී නැතුව මට එක මොහොතක් ජිවත් වෙන්න පුලුවන් වෙයි කියලා මම හිතන්නේ නැ එ තරමට මම ඔයාට ඇබ්බැහි වෙලා පාක් ජිමින් ... ආපහු අහන්න එපා මගෙ ජිවිතේ ඔයා නැද්ද කියලා ..මට පොරොන්දු වෙන්න මොන දේ උනත් අවසානේ වෙනකන් මම එක්ක ඉන්නවා කියලා

🐥 මම පොරොන්දු වෙනවා මගෙ හැන්ඩ්සම් බොයිෆෙන්ඩ්

🐱 ම්ම් දැන් කොහෙද යන්න ඕන ඔයාට ම්ම්.

🐥 මට ඕන දැන් ඔයාට තුරුල් වෙලා ඉන්න අනේ පිලිස් අපි කොහෙහරි තැනකට යමුද

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now