ටේහියුන්ග් නින්දෙන් ඇහැරෙනකොට එයාගේ ෆෝන් එක පෙරලිලා තිබ්බා.එයා ඒක අතට අරන් බැලුවම ඒකේ බැටරි බැහැලා !
ඒත් එයාට විශ්වාසයි ජන්ග්කුක් ඊයේ රෑ එයාත් එක්කම ඉන්න ඇති කියලා .එයා මාව දාලා යන්නේ නෑ !
ටේහියුන්ග්ට ටිකක් අද ස්පෙෂල් දවසක්.අද තමා එයාලා ශූට් කරපු ඇඩ් එක පබ්ලිෂ් කරන්නේ.ඉක්මනටම ලෑස්ති වුන ටේහියුන්ග් එයාගේ බඩු ටිකත් අරන් කිචන් එකට දුවන්න ගියත් ෆෝන් එකට කෝල් එකක් ආපු නිසා එයාව එතනම නැවැත්තුනා.
ම්ම්ම් ඒ ජොන්ග් සුක් ?
එයා කවදාවත් මට උදේට ගන්නේ නෑ නේ.
ඒකත් ඉතින් මං එන්නෙත් ඔෆිස් එකට නේ.හදිස්සියක් ද ?
ෆෝන් එක ආන්ස්වර් කරලා Bluetooth set කරගත්තු ටේහියුන්ග් එයාගේ වොච් එක දාන්න පටන් ගත්තේ පඩිපෙල බහින ගමන්
"ඔව් කියන්න මිස්ටර් ජොන්ග් සුක්?"
........
"මොකක් !!! මොනාද තමුසේ කියන්නේ ආ !"
Bluetooth call එක cut කරපු ටේහියුන්ග් කලබලයෙන් එලියට දිව්වා.එයාගේ මූණේ තරහ කේන්තිය ගොඩක් හොදට කැපිලා පෙනුනා.
________________________________________...
ජන්ග්කුක් කොට්ටයත් බදාගෙනම එකපාරටම ඇදෙන් බිමට වැටුණා.
"ම්ම්ම්...හියුන්ගි...සර්"
ජන්ග්කුක් බිමට වැටිලා ඔහේ නිදිමතේ කියවන්නේ එයාගේ සර් ගැන !
හිනාවීගෙනම ඇස් දෙක ඇරපු ජන්ග්කුක් කොට්ටයත් බදාගෙනම නැගිටලා ඒකත් තුරුල් කරන් කාමරය වටේ දිව්වේ සතුටින් හිනාවෙවී
එකපාරටම නැවතිලා බදාගෙන හිටපු එයාගේ සෝස පාට පුලුන් කොට්ටෙට තොල් තද කරලා දිගම දිග කිස් එකක් දුන්නා.
"Good morning මගේ hyungie sir !
ආදලෙයි ගොඩාරියක්"පැත්තක තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බැලුවම තමා එයාට දෙයියෝ සිහි වුනේ.බදන් හිටපු කොට්ටේ වැටෙන්නේ නැති වෙන්න අල්ලන් ගිහින් පරිස්සමට ඇද උඩින් තියලා ඒකත් එක්ක තනියම හිනා වුනා.
ඊයේ එයාගේ සර්ත් එක්ක දිගගග කෝල් එකක හිටපු නිසා බැට්රි බැහැලා තිබ්බ ෆෝන් එකත් charge වෙන්න ගහපු ජන්ග්කුක් ,
කකුලුත් පද්ද පද්ද තුවායත් අරන් වොශ්රූම් එකට පැන්නා.
![](https://img.wattpad.com/cover/342138804-288-k430972.jpg)
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...