[ 33th tale ]

1.6K 220 67
                                    

ජන්ග්කුක්ගේ ඉන වටේ එතිලා තිබුණ අත් තවත් තද කරන ගමන් ටේහියුන්ග් ජන්ග්කුක්ගේ තොල් වලට නැමුණා.

ජන්ග්කුක්ගේ යටි තොලත් උඩ තොලත් මාරුවෙන් මාරුවට සිප ගත්ත ටේහියුන්ග් එහෙම්මම ජන්ග්කුක්ව අත් අතරට වඩා ගෙන එයාගේ ටේබල් එක ලගට ගියේ ජන්ග්කුක්ගේ රෝස තොල් එක තත්පරයකට වත් අත් අරින්නේ නැතුවමයි.

ජන්ග්කුක් පවා ටේහියුන්ග්ගේ කිස් එකට රියැක්ට් කලේ මත් වෙලා වගේ...
ටේබල් එකෙන් ජන්ග්කුක්ව ඉන්දෙව්ව ටේහියුන්ග් කිස් එක අතරතුරේම ජන්ග්කුක්ගේ කකුල් ඈත් කරලා ඒ මැදට ආවේ ජන්ග්කුක්ගේ යට තොල ටිකක් තදින් හපන ගමන්...
ජන්ග්කුක් කෙදිරිගෑවේ ඒක ටිකක් රිදුන නිසා.
ඒත් එක්කම ටේහියුන්ග් එයාගේ දිවෙන් ජන්ග්කුක්ගේ කටේ අස්සක් නෑරම රස බලන්න ගත්තේ එක අතකින් ජන්ග්කුක්ගේ ඉන තදින් මිරිකන ගමන්

Knock knock !!!

"සර්...මං ඇතුලට එන්නද ?"

දොරට තට්ටු කරනවත් එක්කම ඇහුනේ ජොන්ග් සුක්ගේ කටහඩ...
ඒකත් එක්ක ජන්ග්කුක් ටිකක් ගැස්සිලා ටේහියුන්ගව ඈත් කරන්න හැදුවත් ටේහියුන්ග් කැමති වුනේ නෑ තත්පරයකටවත් කිස් එක break කරන්න.

"ම්ම්හ්..හියු..අහ්...සර්.."

ජන්ග්කුක් ටේහියුන්ග්ගේ පපුව අතින් තල්ලු කර කර එයාව ඈත් කරන්න උත්සාහ කලත් ඒකෙන් වුනේ ටේහියුන්ග් තවත් ජන්ග්කුක්ව ඇගට තද කරගත්ත එක.

"Come later ! "

"ජන්ග්කුක්...මේ ටේහියුන්ග් සර්ගෙ අද දවසේ schedule එක . සර්..?"

Taehyung පස්සේ එන්න කියලත් ආපව් වද දෙනකොට නම් ටේහියුන්ග්ට මල පැන්නා.
කොහොමත් අමතක කරන්න හොද නෑ ටේහියුන්ග් කියන්නේ ජන්ග්කුක් ලග විතරක් angel වෙන අනිත් අය ඉස්සරහ devil of the hell කියලා.

"යනවා !"

ටේහියුන්ග් ජන්ග්කුක්ගේ තොල් තත්පරයකට විතරක් අත ඇරියේ එක වචනයක් කියන්න.ආපව් ජන්ග්කුක්ගේ තොල් අල්ලන් තදින් උරන්න ගත්තේ ජන්ග්කුක්ගේ ඇස් ලොකු වෙද්දි

"ඒත් සර් මේක~~~"

"FUCK !!! ජොන්ග් සුක් are you kidding me ? I said get out ! I mean it ! "

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now