ටේහියුන්ග් යුන්ගිට හැමදේම කිව්වා.
යුන්ගිත් ගොඩක් පුදුම වුනා ජන්ග්කුක්ගේ ඇත්ත දැනගත්තාම.එයා හිතුවේ ජන්ග්කුක් කියන්නේ සාමාන්‍ය පවුලක පිරිමි ළමයෙක් කියලා ඒත් බලන් ගියාම ඇමති කෙනෙක්ගේ පුතෙක් . ඒකත් රටම ආදරය කරන ඇමති කෙනෙක්ගේ පුතෙක්.යුන්ගිටත් හිතාගන්න බැරි වුනා.ටේහියුන්ග් යන ගමන්ම පපාට කෝල් කරලා නම්ජුන්ව ගෙදර ගෙන්නගත්තා.
"හෙලෝ ටේ ! කොහෙද අනේ උදේම ගියේ ?"
"උත්තර දෙන්නම් ඔයාගේ හැම ප්‍රශ්නයකටම...ඒත් මට ඊට කලින් උදව්වක් ඕන"
"කියන්න ටේ ? මං දන්නවා ඔයාට සල්ලි වලින් නම් අඩුපාඩුවක් මගෙන් ඉල්ලන්න තරම් දෙයක් නෑ කියලා ."
"කෝල් එක කට් කරන්න එපා හොදේ...
i am driving 😂""හරි හරි බං කිය- "
ජින්ට කියලා ඉවර වෙන්නත් කලින් ඇහුනේ ටේහියුන්ග්ගේ කටහඩ
"පපා පපා මේ මට කියන්න ලැජ්ජයි අප්පට
මං තරුණ වයසේ හැඩි දැඩි කොල්ලෙක්
සොයලා දෙන්නකෝ ලස්සන පොඩි කොල්ලෙක්...""ඈ ?"
ටේහියුන්ග්ගේ පිස්සු වැඩ ජින් දන්නවා වුනාට මේ මොන විකාරයක්ද කියන්නේ කියලා තේරුනේ නෑ.
"ඔව් ඔම්මා ! මට ජන්ග්කුක්ව මං ලගට ගන්න ඕනි ! තවත් බෑ ඔම්මා ! I want to marry him & be his man !"
"ඒත් පුතා තාම ජන්ග්කුක්ගේ අප්පලා...?"
"මං ඇවිත් කියන්නම් ඔක්කොම...අනේ අප්පව කොහොම හරි කම්පැනි එකෙන් ගෙන්න ගන්නකෝ පපා "
"ඒ මොකෝ ඒ "
"ඇයි අනේ මිස්ටර් කිම්ට මේ ගැන කියන්න ඕනි නැද්ද ?"
"ඕනේ ඕනේ මං මොනා හරි කියලා එන්න කියන්නම්කෝ "
"හරි පපා අපි ආවම කතා කරමු."
" Take care Tae ! "
ටේහියුන්ග් බුසාන් ඉදලා එනකොටත් නම්ජුන් යුන්ගි ඇවිත් ගෙදර බලන් හිටියා ටේ එනකන්.
එතනදී තමයි ටේහියුන්ග් එයාගේ හිතේ තියෙන දේ හැමෝටම කිව්වේ...
එයාට තවත් පරක්කු වෙන්න බෑ !"දැන් කියන්නකෝ බලන්න මට ඇයි මේ හදිස්සියේ එන්න කිව්වේ කීයලා "
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...