[ 23rd tale ]

1.5K 261 115
                                    

Same day...

අතේ තියන් හිටපු අයි පෑඩ් එක චෑන් තරහින් ශීට් එක උඩට විසික් කලේ එයාගේ තරහ ඒකෙන් පිට කරන ගමන්.

"ආහ්හ්හ්හ්හ් තමුන්...තමුන් කොහොමද එහෙම කරන්නෙ ශිට් !!!
බලාගන්නවා මං ඉස්සරහට කරන දේ .."

චෑන් තරහින් පුපුරණ ගමන් කිව්වේ බිම වැටිලා තියෙන අයිපෑඩ් එකේ විකාශනය වෙන නිව්ස් එක දිහා බලන්...
ඒත් එයා එකපාරටම නැවිලා ආපව් අයිපෑඩ් අතට ගත්තේ ඒක පෙන්නුව එක විඩීයෝ එකක් නිසා.ඒ ජන්ග්කුක්ගෙයි ටේහියුන්ග්ගෙයි behind the scenes...

"ඒ දෙන්නා ගොඩක් එකතුයි වගේ නේ...ඒත් මං දන්න ටේහියුන්ග් නම් එහෙම කා එක්කවත් connect වෙන කෙනෙක් නෙමෙයි."

"ඇයි සර් මොකක් හරි ප්‍රශ්නයක්ද?"

චෑන් ගේ එහා පැත්තේ වාඩිවෙලා හිටපු එයාගේ secretary ඇහුවා.

"ම්ම්ම් මට මෙයාගෙ information ඕන මේ දැන්ම.."

"විනාඩියක් දෙන්න සර් "

Secretary එහෙම කියලා එයාගේ ටැබ් අරන් මොනවාදෝ කරගෙන කරගෙන ගියා.

"Yes !!! Found it ! සර් ඒ ජියොන් ජන්ග්කුක්.ම්ම්ම් කොල්ලා සාමාන්‍ය පවුලකින් එන කෙනෙක්.වයස 23 යි.ගොඩක් educated .එයා එතකොට ටේහියුන්ග් සර්ගෙ private secretary."

"Ohh ho - දැන්නේ පොයින්ට් එකට ආවේ.එයාලා දෙන්නා අතර මොනාහරි ---"

චෑන් එහෙම ඇහුව එකට හේතුවක් තියෙනවා.මොකද එයා දන්නවා ටේහියුන්ග් පොඩි කාලේ ඉදන්ම ගර්ල්ස්ලාට කැමති නෑ කියලා.Maybe he isn't straight.

"හ්ම් එහෙම එකක් තියෙනවා ද කියලා නම් දන්නේ නෑ.ඒත් අපේ එහේ වැඩ කරන අයට දැනිලා තියෙනවාලු එයාලා ගොඩක් සමීපයි කියලා.ම්ම්ම් තව , ටේහියුන්ග් ජන්ග්කුක් ගැන විශේෂයෙන් සලකනවලු.එයාලා කෑම ගන්නෙත් එකටමලු."

"Enough !
Now It's clear.so no need more information.😏 මට හෙට පාර්ටි එකට යන්න ඇදුම් රෙඩි කලාද ?"

"ඔව් සර් ඒ ඔක්කොම හරි "

"එහෙනම් යමු"

ඔව් චෑන් කියන්නෙත් nominate වුන කෙනෙක්.ඉතින් ඒ නිසා එයාත් පාර්ටි එකට අනිවාර්යයෙන්ම යන්න ඕන.

Next day 🌄

ජන්ග්කුක් උදේ  ඉදන්ම කාමරෙන් එලියටවත් ආවේ නෑ.දවසම ඇදට වෙලා කොට්ටෙට මූන ඔබන් ඉන්න එක කරන්නේ...ජිමින් උදේට කන්න කොච්චර කතා කළත් ඒ ආවෙත් නෑ...
දැන් දවලුත් වෙලා.මේ ලමයා තාම බඩගින්නෙ.

˖⁠♡ MY HYUNGIE SIR ˖⁠♡ | Sinhala | Taekook Where stories live. Discover now