" චෑන්න්න්න්න් !!! "
ටේහියුන්ග් කැබින් එකේ දොරත් ඇරන් එකපාරට ඇතුලට ආවේ කෑ ගහගෙන.
චෑන්ව එයාගේ පුටුවෙන් ඉබේටම වගේ නැගිට්ටෙව්නේ තරහින් හුස්ම ඉහල පහල දාන් ටේහියුන්ග්ව දැකලා.චෑන් ටේහියුන්ග්ව බලාපොරොත්තු වුනා.
මොකද ටේහියුන්ග් දන්නවා එයාට හතුරු කමක් කරන්න පුලුවන් තරම් ශක්තියක් තියෙන එකම කෙනා චෑන් කියලා."You fucking insane !!!"
Taehyung වේගෙන් ඇවිත් චෑන්ගේ කොලර් එකෙන් අල්ලන් බිත්තියට හේත්තු කලා.
"අ..අතාරිනවා....ආහ්...ගාඩ් ගාඩ්... පිස්සුද තමුසෙට...අ..අතාරිනවා"
චෑන් කොච්චර දැගලුවත් ටේහියුන්ග්ගේ හැඩි දැඩි අත මොහොතකටවත් ලිහිල් වුනේ නම් නෑ.
"තමුසේ හිතනවද වංචා කරලා සතුටු වෙන්න පුලුවන් කියලා ආ !!! මේ හැමදේම මගේ දේවල් යකෝ ! මගේ අයිඩියා එක.මගේ ඩිසයිනින් මේ ඔක්කොම මගේ කම්පැනි එකට අයිති දේවල්.how fucking dare you to act like this ! "
ටේහියුන්ග් ඒත් එක්කම එයාගේ අත් මිටමොලවලා චෑන් ගේ මූනට ගැහුවේ නහයෙන් ලේ ගලන් එද්දී...
ඒත් එක්කම චෑන් නහයත් තද කරගෙනම බිමින් වාඩි වුනේ කෙදිරි ගගා"හහ් !!! තමුසේ..අහ්...මෙතන ඇවිත් බොරුවට දැගලුවා කියලා...ආහ්.. වැඩක් නෑ ! දැන් මම ඒ ඔයාගේ කියන හැමදේම අයිති ...කරන් ඉවරයි ! තමුසේ දැන් zero ...! මහ ලොකු කිම් ටේහියුන්ග් !!! හාහා😂"
චෑන් සමච්චලේට වගේ කියලා දානකොට ඉවසීමේ අන්තිම කට්ටේ හිටපු ටේහියුන්ග් චෑන්ව ඇදලා අරන් ගහගෙන ගහගෙන ගියේ චෑන් හයියෙන් කෑ ගහද්දි ...
චෑන් ගේ මූණේ ගොඩක් තැන් වලින් ලේ ගලනවා.ඒත් නැවතුනු නැති ටේහියුන්ග් චෑන් ගේ බඩට හයියෙන් පාරක් ගැහුවේ චෑන්ගේ කටින් ලේ පනිද්දී...
ඔය අතරේ,
" ඔයා ඇයි ඔච්චර එයා ගැන වද වෙන්නේ ජන්ග්කුකී ? "
හයුන්ග්සික් එයාගේ ඉකිය පාලනේ කරන් ඇහුවේ drive කරන එකට අවධානය දීලා.
මෙච්චර වෙලා ශටර් එකෙන් එළිය බලාගෙන හිටිය ජන්ග්කුක් හයුන්ග්සික්ගේ පැත්ත හැරුණේ ලොකු කතාවකට මුල පුරලා
![](https://img.wattpad.com/cover/342138804-288-k430972.jpg)
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...