Who can control your anger ?
Only HIM ❤️
( A Small gift from your buggabell 🐞❤️)
මැනස් දන්නවනේ thank you කියලා පල 🤣🐞Back to the story !!!
------------------------------------------"ආයිශ් මගේ බෝලේ තාමත් නෑනේ...
එයා එන්නේ නැති වෙයිද.මං එයාට ඊයේ සැරත් කලානේ.
හහ් සැර කරන්න ඕන තමා.ගෙදර බඩු පිහදාන්න තියලා තිබ්බ ඉරිච්ච රෙදි කෑල්ලක් ඇදන් ඇවිත් ඒ මදිවට එක එකාත් එක්ක ඩාන්ස් කරන්නත් යනවා.අර මිනිහා ඉන මිරිකද්දිත් හොදට හිටියේ 😡මං පොඩ්ඩක් ලං වුනොත් රතු වෙලා ඉදිමිලා දියවෙලත් ගිහිං...මට පාන් ඈ ඉතින් ! ගිහිං ඕන මිනිහෙක්ගේ ඇගේ එල්ලිච්චදෙන් ! අපරාදේ මටත් තිබ්බේ අර ජෙනීත් එක්ක තුරුල් වෙලා නටන්න.
හිතන් ඇති මට ඉරිසියයි කියලා.ඔව් මට ඉරිසියයි තමා !!!
එයා ඉතිං මගේනේ !
මොනාවුනත් පපාට මල් තියලා වදින්න ඕන.
පපා නිසා දැන් මගේ ජන්ග්කුකී මාත් එක්ක සතියක් ඉන්නවලු ... ආහ්හ්හ්හ්හ් මතක් වෙද්දිත් 😀😀😀
මං එයාට propose කරනවා.එතකොට එයාට පුළුවන් මගේ ඇත්තම boyfriend වෙන්න හීහී.
ඊටත් වඩා අර හයුන්ග්සිකයාගෙන් මගේ ගුකීව ඈත් කරලා තියාගන්න පුලුවන්.ඕකගේ වැඩෙත් පැටියෝ පැටියෝ ගාගෙන මගේ ගුකී පස්සෙන් එලවන එකනේ..."
YOU ARE READING
˖♡ MY HYUNGIE SIR ˖♡ | Sinhala | Taekook
Fanfictionඉලන්දාරියෝ ඔබේ ලග මා නිවේ... අපේ ආදරේ කතාවයි මේ ...