6 years ago...
"අනේ අප්පා අනේ please අප්පා ගහන්න එපා අප්පා මට රිදෙනවා අප්පා අනේ ගහන්න එපා please ..."😭😭😭
"ගහන්න එපා ගහන්නේ නැතුව අර හිගන්නොත් එක්ක මගුල් නටපු උබට මල් තියලා වදින්න කියලද උබ මට කියන්නෙ පර බැ**😡 උබත් උබේ ඔම්මා වගේම තමයි ඉදුල් ගොඩවල් වලම ලැගලා තම පුරුදු කාලකන්නි කෙල්ල ...යකෝ උබ එහෙම අර හිගන කොල්ල එක්ක මගුල් නැටුවාම මිනිස්සු මන් ගැන මොනාද හිතන්නේ යකෝ society එක මට හිනාවෙනව Kim Jihoo ගේ දුව හිගන්නො එක්ක මගුල් නටනවා කියල පලයන් මගේ දෑහැට නොපෙනී"😡😡😡
මීට අවුරුදු 6 කට කලින් සිද්ද වෙච්ච ඒ දේ ආපහු සැරයක් මගේ ඇස් ඉස්සරහ film එකක් වගේ මැවෙද්දි මන් ඇස් දෙක තද කරලා පියාගත්තේ කදුලු වලට නිදහසේ යන්න ඉඩ දීල 😞🥺
මගේ නම Kim Viyana වයස 24 මන් මොනිඩිසෝරි teacher කෙනෙක් ගෙදරින් හොරෙන් පැනලා ඇවිති දැන් තනියම ජීවත් වෙනවා...ගෙදරින් ආවා කියල මට කිසිම පසුතැවීමක් නෑ මොකද ඒක ගෙදරක් නෙමෙ මට මිහිපිට අපායක් උන තැනක් අනික මගේ කියන්න කවුරුවත් ඒ ගෙදර නැති නිසා මන් ගියා කියල දුක් වෙන්නවත් කවුරුවත් ඒ ගෙදර නෑ...මන් ජීවත් උනේ Daegu වල මගේ අප්පා මුලු රටක් දන්න Kim company එකේ owner එයාගෙ නම Kim jihu මන් මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන මනුස්සුය...මගේ අහින්සක ඔම්මට වද දීල දීල මරල දාපු ඒ තිරිසනාට මන් වයිර කරනව...මගේ ඔම්මාට වගේම දුව උන මටවත් මගේ අප්ප ආදරේ කරේ නෑ මගේ ඔම්මව අප්ප එයාගේ අවශ්‍යතා ඉශ්ට කරගන්න විතරයි පාවිච්චි කරලා තිබ්බේ එතකොට තමයි මන් ඔම්මගේ බඩට ඇවිත් තියෙන්නේ මන් ඉපදුනු දවසේ ඉදන් දැක්කේ අප්ප මගේ ඔම්මට වද දෙන විදිහ...අප්පගෙන් හැමදාම ඔම්ම ගුටි කනවා දැක්කාම මට මුලු පුරිම සන්හිතියම එපා උනා....අන්තිමට දුක් විදල විදලා මගේ ඔම්ම මේ ලොකෙන් යන්නම ගියා 🥺 එදා ඉදන් මට මගේ කියන්න කවුරුවත් හිටියේ නෑ...
ඔහොම කල්පනා කර කර හිටපු මගේ කල්පනාව බිදුනේ phone එක ring උන නිසා...කතා කරේ මගේ හොදම යාලුවා Nancy 💛
V- Viyana , N-Nancy
V- "Hello"
N-"මොන ලෝකෙද යකෝ ඉන්නේ මන් දැන් කීයේ ඉදන්ද උබට msg දාන්නේ එකකටවත් reply නෑ ..."
YOU ARE READING
Still With You 🤍
Romanceතොල් වලට දුන් හාදු ශෘන්ගාරෙ දවටද්දී කම්මුල් රැදි දෙතොල් සිවුම්ම එක් වෙද්දි හැබැයි මන් ආසම නලල හරි මැද ඔයා ආදරෙන් සිප ගද්දි !💛 Started date - 06/08/2023 End date - 19/09/2023