පපුවට ගහගන්න ගමන් යුන්ගි එහෙම කියනකොට මට ගොඩක් තවත් ඒ දිහා බලන් ඉන්න බැරි උනා..එයා ඔහොම අඩන කෙනෙක් නෙමේ කොච්චර ලොකු දුකක් උනත් පිටට නොපෙන්වා ඉන්න එයාට හොදට පුලුවන් ඒත් ඒ ඇස් වල පොඩිම පොඩි කදුලක් හරි එලියට එනවනම් ඒ දරාගන්නම බැරි දුකක් හින්දා..ඉතිම් කොහොමද මන් තවත් බලන් ඉන්නේ...
මන් මගේ තොල් වලින් එයාගේ තොල් අල්ල ගත්තා...ටිකවෙලාවක් යනකනුත් එයා මාව කිස් බැක් කරේ නැති හින්දා මන් හැදුවේ එයාගෙන් අයින්වෙන්න ඒත් මන් ඈත්වෙන්න හදද්දිම එයා එයාගේ තොල් මගේ තොල් උඩින් තිබ්බේ හදිස්සියෙන් මාව සිපගන්න ගමන්...වතුර පොදක්වත් නැතුව ගව්ගානක් කාන්තාරෙක ඇවිදපු මනුස්සයෙක් වගෙයි එයා මාව කිස් කරේ..පුදුම වෙන්න දෙයක් නෑ අවුරුදු හයකට පස්සේ අපි දෙන්නා හම්බුනේ...
විනාඩි දහයක් නෑ පහලවක් අපි දෙන්නා කිස් එකේ අතරමන් වෙලා හිටියා අපි ඈත් උනේ තවදුරටත් හුස්ම ගන්න අමාරු උන නිසා...ටික වෙලාවක් එයා එයාගේ නලල මගේ නලලට හේත්තු කරන් හුස්ම ගත්තා..එලියේ වැස්ස වැඩි කරේ ඔය අතරෙදි...හෝ ගාගෙන වහින වැස්ස..ඒ සීතල මත්බර පරිසරය පෙම්වතුන්ට දිගු අනුරාගි රැයකට ආරාධනා කරා...❤️
එයාගේ නලලට නලල තියන් හිටපු මගේ ඇග හිරි වැටිලා ගියේ එයාගේ අත්දෙක මන් ඇදන් හිටපු හූඩි එක යටින් දැනනකොට..සීතල වෙලා තිබ්බ ඒ ඇගිලිතුඩු මගේ ඇගේ හිරිගඩු නැන්නුවා..එයා තව තවත් මගේ ඇග දිගේ ඒ සීතල ඇගිලි ගෙනියද්දි මන් එයා ඇදන් හිටපු ශර්ට් එක දෙපැත්තෙන් හයියෙන් අල්ලගත්තේ ඒ පහස දරාගන්න අමාරු හින්දා...හූඩි එක යට තිබ්බ එයාගේ අත්දෙක මගේ ඉන දෙපැත්තෙන් තද උනේ ආපහු සැරයක් එයා මාව කිස් කරන ගමන්...කිස් එක අතරම මගෙන් හීන් කෙදිරියක් පිට උනේ එයා මගේ යටිතොල හපපු නිසා...ඒත් එක්කම එයා මගේ හූඩි එක මගේ ඔලුවෙන් පැන්නුවේ එයාව එයාටම පාලනයක් නැතිවෙද්දි...
ඒත් එයාව නවත්තන්න තරම සිහියක් මට තිබ්බේ නෑ...ඕනකමක් තිබ්බෙත් නෑ...වැස්සට තෙමුනු එයාගේ ඒ දිග කොන්ඩ කැරලි මගේ පපුවේ ගෑවුනේ එයා මගේ තොල් වලින් අයින් වෙලා බෙල්ල , උරහිස් දිගේ ඇවිත් පපුව කිස් කරන්න ගත්ත නිසා...ඒ වෙලාවෙනම් එයාට විතරක් නෙමේ මටත් මාව පාලනයක් නැතිඋනා...එයාගේ සිනිදු කොන්ඩ කැරලි වලින් මන් තද කරලා අල්ලගත්තේ තවත් හිටගන්න පනක් නැතිවෙද්දි...
YOU ARE READING
Still With You 🤍
Romanceතොල් වලට දුන් හාදු ශෘන්ගාරෙ දවටද්දී කම්මුල් රැදි දෙතොල් සිවුම්ම එක් වෙද්දි හැබැයි මන් ආසම නලල හරි මැද ඔයා ආදරෙන් සිප ගද්දි !💛 Started date - 06/08/2023 End date - 19/09/2023