"ම්ම් දැන් ඉතිම් ඉවරයි..."
එයා එහෙම කියලා කෝල් එක ආන්ස්වර් කරා...කව්ද කතාකරේ කියලා මන් මුලදි දැනගත්තේ නැතත් යුන්ගි කතාකරපු විදියට ඒ කතාකරේ නැම්ජූන් කියලා මට තේරුනා...
"හෙලෝ නැම්ජුනා..."
"කොහෙද බන් ඉන්නේ කීයේ ඉදන්ද මන් මේ කෝල් ගන්නේ මගුල එකකටවත් ආන්ස්වර් කරන්නෑ...."
"ආපෝ මොකද්ද බන් මන් මේ නැගිට්ටා විතරයි...උදේ නැගිට්ට මනුස්සයෙක්ට ඔහොම කෑගහනවද බන් එකපාරටම..."
(ඔයා අපේ අම්මා උදේට කරන ඝාන්ටාර පූජාව අහලා නෑ යුන්ගි පුතේ...🙂✌️)
"උදේ...?? හ මරු උදේ...මේ උදේ දහයත් පැන්නට පස්සේ නැගිටලා කියනවද උදේ නැගිට්ට මනුස්සයෙක්ට කියලා..අනේ මට කියලා කුනුහරුප අහගන්න එපා යුන්ගියා.."😒
"හරි හරි බන්...කෑගහන්නේ නැතුව හිටහන්කෝ...උබ දැන් ගත්තේ...?"
"ඇයි දැන් කෝල් ගන්න බැරිද ආ..ඔව් ඔව් ඉතින් දැන් ප්‍රියම්බිකාව හම්බුනානේ දැන් අපිව අමතකයි...කමක් නෑ කමක් නෑ.."
"එහෙම දෙයක් නෑ බන්...පිස්සුද උබට.."
"මේ හ්‍යුන්ග් ඔයා ඔච්චර දවල් වෙනකම් නිදාගත්තේ මොකෝ ආ...ඊයේ රෑ වෙනකම් ඔයාගේ වියූ එක්ක අල්ලන් සෙල්ලන් වත් කරාද..."😂😂😂
නැම්ජූන් කතාකර කර ඉද්දි මැද්දෙන් පැනලා ජිමින් කිව්ව එකට යුන්ගි හයියෙන් හිනාවුනේ මට ලැජ්ජ හිතෙද්දි....
"අනේ මේ පොඩි එකා කට වහන් හිටපන්...අල්ලන් සෙල්ලමක් ගැන කියවනවා...."😂😂😂
"ආඅ ඒ කියන්නේ මොකක් නමුත් සිදු වී ඇති හැඩයි..."😂😂😂
ජිමින් ආපහු හයියෙන් එහෙම කිය කිය හිනාවෙන්න ගත්තා...එතකොටම තව කවුරුහරි කතාකරා.....
"මේ හ්‍යුන්ග් කවද්ද දැන් ඔයා අපිට වියූව මුනගස්සන්නේ....එක්කන් එන්නකෝ අනේ එයාව මෙහේ...."
"උබට මොකද්ද මගේ කෙල්ලව බලන්න තියෙන ඔච්චර ආසාව කුකියෝ..ආ"
මැදින් පැනලා කතා කරලා තියෙන්නේ කුකී...
"ආසාවද ආසව තමා ඔයා නූනව මෙහෙ එක්කන් ආවට පස්සේ මන් කොහොම හරි නූනව මට සෙට් කරගන්නවා...."😌
YOU ARE READING
Still With You 🤍
Romanceතොල් වලට දුන් හාදු ශෘන්ගාරෙ දවටද්දී කම්මුල් රැදි දෙතොල් සිවුම්ම එක් වෙද්දි හැබැයි මන් ආසම නලල හරි මැද ඔයා ආදරෙන් සිප ගද්දි !💛 Started date - 06/08/2023 End date - 19/09/2023