Chapter 28 🍁

56 12 4
                                    

අත් දෙකට උස්සගත්ත මාව යුන්ගි ඇද දිහාවට අරන් ගිහින් ඇද උඩින් තිබ්බේ හරි පරිස්සමින්.ඇද උඩින් හාන්සි කරවලා එයත් එහෙම්ම මගේ බෙල්ලයි උරහිසයි මැද්දෙන් ඔලුව තියාගෙන හාන්සි උනා..මගේ ඉන වටේ එතිලා තිබ්බ එයාගේ අත් තවත් තද උනේ මාව සම්පූර්නයෙන්ම එයාගේ යටවෙනකොට....

ටික වෙලාවක් යනකම් කාමරේ ඇතුලේ කිසිම සද්දයක් ඇහුනේ නෑ.එයා ඇස් දෙකත් පියාගෙනම මගේ පපුව උඩ ඔලුව තියාගෙන හිටියා.මන් මගේ ඇගිලි එයාගේ සිනිදු දිග කොන්ඩේ උඩ එහා මෙහා යැව්වේ එයා ඉස්සරත් හැමතිස්සෙම මට කියලා ඔලුව අතගාවගන්න නිසා..එයා හරි ආසයි මන් ඔලුව අතගානවට...ටික වෙලාවකින් මන් ඔලුව අතගාන එක නවත්තලා එයාගේ මූනට එබිලා බැලුවේ පූස් කොල්ල දොයිද කියලා ඒත් ඔලුව අතගාන එක නැවත්තුව ගමන්ම....

"ඇයි නැවැත්තුවේ...?"

එයා නිදි නෑ...

"ඔයා නිදි නැද්ද මන් හිතුවේ නින්ද ගිහින් කියලා..."

"නින්ද යන්න ඔන්න මෙන්න තියෙද්දි ඔයා නැවැත්තුවේ...."

"අයියෝ එහෙමද...ඉන්නකෝ මන් ආයේ ඔලුව අතගාන්නම් ඔයා නිදාගන්න..."

"දැන් නිදාගන්න බෑ..."

"ඒ ඇයි..."

"ඇයි කියලද අහන්නේ.....?"

"ඕ.."

"මෙන්න මේ නිසා..."

එයා එහෙම කියලා මගේ පපුව පැත්තකින් හැපුවේ මට කෑගැහෙද්දි...ඒකත් ඊයේ රෑ හපපු තැනකින්ම...

"ආව්...ඒක රිදුනා මැට්ටෝ..."

"ඌප්ස්...සොරි "😌

"සොරි?සොරි තමා බූරු පැටියා හිනාවෙන්න එපා ඒක රිදුනා..."😑😒

"අයිගෝ මගේ සෝස මලට සිදුනද..."

යුන්ගි හයියෙන් හිනාවෙන ගමන් ඇහුවා

"ආයිශ් යුන්ගි ඔයානම්..."😑

මන් එහෙම කියද්දිම යුන්ගි පාත් උනේ මගේ තොල් වලට.මට හිතාගන්නවත් වෙලාවක් නොදී එයා මගේ කිස් කරන්න ගත්තා...මුලින් මුලින් හිමීට මගේ තොල් අල්ලගත්ත එයා ටිකකින් මගේ තොල් එයාගෙම කරගත්තේ තොල් වලට ලේ රහ දැනෙද්දි....ඒත් එක්කම එයාගේ අත්දෙක මගේ ගවුම ඇතුලෙන් මගෙ ඇග දිගේ එහා මෙහා යනවා මට දැනුනා...මගේ කටින් කෙදිරිල්ලක් පිට උනේ මට එයාගේ පහස දරාගන්න බැරි උන නිසා...

Still With You 🤍Where stories live. Discover now