Chapter 8 🍁

52 14 2
                                    

ආපි කට්ටිය ඔහොම විහිලු කර කර කතා කර කර  හිටියා...ඒත් එකපාරට අපිට ඇහුන දෙයින් අපි තුන් දෙනාට එලොව පොල් පෙනුන එක තමා උනේ...

Yoongi's pov....

මන් ජින් හ්‍යුන්ග් එක්ක රෙකෝඩ් එක කරලා ඉවර කරලා ආවේ නැම්ජුනා මගේ කෙල්ලගේ නම්බර් එක මට උදේ දුන්න හින්දා එයාට කතා කරන්නේ කොහොමද කියලා හිත හිත මොකද අවුරුදු ගානකින් මන් එයා එක්ක කතා කරන්නේ නිසා ඉස් ඉස්සෙල්ල මොනාද කියන්නේ කියලා මට හිතා ගන්න බැරි උනා..ඒත් මන් ගොඩක් සතුටින් හිටියේ ආපහු මගේ වියූ එක්ක මට කතා කරන්න හම්බවෙන නිසා... ❤️
මන් කට්ටිය ඉන්න තැනට ගිහිල්ල ෆෝන් එක ගන්න බලනකොට ඒක එතන තිබ්බෙ නෑ ..මට හොදටම ශුවර් මන් මෙතන මේසෙ උඩ තමා ෆෝන් එක තිබ්බේ කියලා ...ඒත් හදිස්සියේ හරි රෙකෝඩ් රූම් එකට වත් ගෙනිච්ච්ද බලන්න මන් ආපහු ඒකටත් ගියා..ඒත් එතනත් තිබුනේ නෑ...ඇදුමේ සාක්කුවලත් බැලුවා ඒත් නෑ..කාගෙන්හරි අහනවා කියලා මන් ආපහු කට්ටිය ඉන්න තැනට යද්දි තමා දැක්කේ පොඩි තුන මගේ ෆෝන් එකද කොහෙද අරන් හිනා වෙවී ඉන්නවා..ඒ වෙලාවේ මගේ හිතට ආපු එකම දේ මෙයලා මගේ වියූ ගැන දැනගත්තවද්ද කියලා විතරමයි..මන් තුන් දෙනාට කතාකරද්දි තුන්දෙනා උඩ ගියා..

🐱-ඒයි...කාගෙන් අහලද මගේ ෆෝන් එක ගත්තේ...?

🐯🐰🐣- මොන ෆෝන් එකද...?

🐱- මොන ෆෝන් එකද ? ඇයි ඔතන ෆෝන් කීයක් තියෙනවා වගේද පෙන්නේ..තියෙන්නේ මගේ ෆෝන් එක විතරනේ ...අන්න ඒක ගැන මන් අහන්නේ ?

🐯- ආ මේකද..ඒක මේ..මේ

🐱- මොකද ගොත ගහන්නේ ආ? මගේ ෆෝන් එක ගත්තේ ඇයි? මගෙන් ඇහුවෙවත් නැතුව ඇයි ගත්තේ කියනවා තුන්දෙනා...

යුන්ගි එහෙම පොඩි තුනට කෑ ගහනකොට එතනට ආවේ හොබි...

🦄- මොකද මොකද මේ කට්ටිය බෙරිහන් දෙන්නේ...

හොබි එහෙම ඇහුවේ උඩරට පහතරට සබරගමු බැලේ හිපොප් තව මොනාද මන්දා තියෙන නැටුම් හැම වර්ගෙම එකතු කරලා හදපු පොඩි නැටුම් කෑල්ලක් දාලා...

🐱- මෙවුන් තුන් දෙනා මගේ ෆෝන් එක අරන් අහන්නෙවත් නැතුව ඒකයි මන් කෑ ගැහුවේ....

Still With You 🤍Where stories live. Discover now