🐨- මන් හොයාගත්තා හ්‍යුන්ග් ...
🐱-හොයාගත්තා...මොනාද ?
🐨- උබේ කෙල්ල හ්‍යුන්ග් නැතුව වෙන කවුද 😑 ඔයාමනේ මට කිව්වේ උදව් කරන්න කියල මොනාද අප්පා ...
Yoongi pov...
Namjoon එහෙම කියනකොට මට එකපාරට හිතාගන්න බැරිඋනා ...මගේ මැනික අනේ කොච්චර කාලයක් මන් හෙව්වද ...🥺 හෙව්වේ නැති තැනක් නෑ...කොච්චර විදෙව්වද මන් උබ නැතුව..🥺💔 මන් කල්පනාවෙන් මිදුනේ නැම්ජුනා ආපහු මට කතා කරපු නිසා...
🐨-හ්‍යුන්ග් හ්‍යුන්ග් ..මොකද්ද බන් හ්‍යුන්ග් වෙලා තියෙන්නේ මොන ලොකේද ඉන්නේ දැනගන්නවත් ඕන නැද්ද ඔයාගේ කෙල්ල කොහෙද ඉන්නේ කියලා...ආ
🐱- නැම්ජුනා කියපන් මගේ කෙල්ල හොදින් ඉන්නව නේද ඒකි කරදරයක් නැතුව ඉන්නවා නේද...ආ තාමත් ඉස්සර වගේම නේද ආ ඉස්සර වගේම තාමත් චූටි ලමයෙක් වගේද...උබ දන්නවද බන් ලොකු කෙල්ලෙක් උනාට ඒකි පොඩි එකෙක් වගේ බන්..මට මතකනේ පොඩ්ඩ බැරි වෙන්න බෑ අඩනවා..🥺 උබ දන්නේ නෑනේ මගේ කෙල්..
🐨- අයියෝ හරි හරි හ්‍යුන්ග් ඔයා ඔය කතා මට කොච්චර කියලා තියෙනවද මට දැන් ඔයාගේ වියූ ගැන පොතක් උනත් ලියන්න පුලුවන්.. 😅 දැන් අහන්න මන් කොහොමද එයාව හොයාගත්තේ...එයා කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියලා..නැත්තම් මගේ මහන්සිය අපරාදේ...😌
🐱-ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද බන්..කියපන් මගේ වියූ කොහෙද ඉන්නේ කියලා මට කෙල්ලව බලන්න ඕන....🥺
🐨-හරි හරි හ්‍යුන්ග් කලබල වෙන්න එපා කෙල්ල ඉන්නේ මේ seoul වලමයි...දැන් කෙල්ල preschool ටීචර් කෙනෙක් විදියට තමයි job එක කරන්නේ මන් ඉන්න තැනත් හොයාගත්තා තව කෙල්ල සැරින් සැරේ එලියට ගියාමත් ඒ තැන්වල ඉන්න photos වගයකුත් මන් ගාව තියෙනවා මන් හ්‍යුන්ග්ට එවන්නම්...
නැම්ජුන් මගේ කෙල්ල ගැන කියනකොට මට කෙල්ලව බලන්න ඕන උනා..ඒකි එක්ක කතා කරන්න ඕන උනා..වෙච්ච වැරැද්දට සමාව ගන්න ඕන උනා ආපහු මන් ගාවට එන්න කියන්න ඒ රොස පෙති වගේ කම්මුල් තොල් මගේ කරගන්න මට ඕන උනා 🥺❤️ මටත් නොදැනීම මගේ ඇස් වලින් කදුලු ගලන් ගියේ මගේ පලවෙනි සහ එකම ආදරේ වෙච්ච මගේ වියූ මතක් වෙලා....
YOU ARE READING
Still With You 🤍
Romanceතොල් වලට දුන් හාදු ශෘන්ගාරෙ දවටද්දී කම්මුල් රැදි දෙතොල් සිවුම්ම එක් වෙද්දි හැබැයි මන් ආසම නලල හරි මැද ඔයා ආදරෙන් සිප ගද්දි !💛 Started date - 06/08/2023 End date - 19/09/2023