Thedarkgguk
1267 likes
Thedarkgguk :අහිමි සදකට පෙම් කල නිසාද අමාවකක් උරුම උනේ ? .
පාලු රකිනවා කිව්වට තරු ,
අද ඔහුත් නෑ ඇයත් නෑ . මට මාත් නෑ . ඉතින් කොතනකද වැරදුනේ ?Comments
Randommeme : කවුද දෙයියනේ ඔයාට රිද්දව්වේ
↪
wegot : ඕකම අහන්න ගියේ
↪
ratmay : මමත් අහන්න ගියේjungkookieschoco : තනි කම අමුතුයි නේද ?