14

92 20 2
                                    

.
In chat with jungkookieschoco



Thedarkgguk

මට වෙලාවකට හිතෙනවා


Jungkookieschoco

මෙච්චර කල් ඔයාගෙන් පාරවල් අහපු අය අබ්බගාත උනා කියන එකද ?

thedarkgguk

Jungkookieschoco

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkookieschoco

....

Thedarkgguk
...

Jungkookieschoco

ඔහ් මයි ගොඩ් . ඔයා ඔයා මීම් එක එව්වා !!

වාහ් චින්චා .

Thedarkgguk

....

jungkookieschoco

හරි හරි කියන්නකො .

thedarkgguk

ඔයාගේ ජීවිතෙත් අමාරු තැන් තිබුනද ? . ඔයා කියපු දේවල් එක්ක මට හිතුනා


jungkookieschoco

හිතෙන හැමදේම අඇත්ත නෙවේ නේ . මම සෝහී .  ඒක නෙවේ මන් කොහොමද ඔයාට කතා කරන්න ඕනේ

thedarkgguk

මට ජේ කියන්න .

jungkookieschoco

හරි ජේ . අඇත්තටම මට ලොකු දේවල් උනේ නෑ අනේ . anxiety පමනි

හරියටම මට උන දේවල් බත් අඇට පහක් නම් . ඔයාට උන දේවල් බත් පිගානක් . තේරුනාද

thedarkgguk

😅

Jungkookieschoco

Dear diary , අද මම ජේ ව හිනා ගැස්සුවා .

thedarkgguk

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.thedarkgguk

ඔයා හැදෙන්නේ නෑ සෝහි


Jungkookieschoco

මන් ඒක compliment එකක් විදිහට ගන්නම් 😌

It's dark here | JJKWhere stories live. Discover now