13

90 21 4
                                    

In chat with thedarkgguk




Jungkookieschoco

.මේකයි මන් මුලින් කියන්න ගියේ

මේකයි මන් මුලින් කියන්න ගියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජෙයියනේ  congratulations  ..

Jungkookieschoco

හරි . 1. 2.3. මන් කියන්න ගියේ අතීතේ අමතක කරන්න බෑ කියලා

thedarkgguk

ඔයා අදහස් කරේ ?

jungkookieschoco

මේකයි . ඔයා අතීතය අමතක කරන්න යන්න යන්නම ඒක ආපහු ආපහු ඔලුවට එනවා . හරියට ටෙනිස් බෝලයක් වතුරෙ ගිල්ලවන්න යනවා වගේ

Thedarkgguk

ඊට පස්සේ ?

Jungkookieschoco

ඉතින් ඔයාගේ ඔලුවට අතීතේ උන දේවල් එද්දි ඒකට අඩුවෙන් අවදානය දෙන්න . මොකද අපි අවදානය දෙන්න දෙන්න ඒ සිතුවිල්ල වැඩෙනවා .ඒත් අවදානේ නොදුන්නොත් ඒ සිතුවිල්ල ආපහු ඔලුවට එන්නෙ නැතුව එහෙම්මම යනවා

jungkookieschoco

හරියට පොඩි බබාලා වගේ . පොඩ්ඩක් ඔලුව වැදුනා කියමු .එයාලා අඩන්නේ අපි අවදානේ දුන්නොත් . නොදුන්නොත් අඩනවා අඩුයි

Thedarkgguk
ඔයාට ඒක ලේසි දෙයක් වගේ පේනවද ?


jungkookieschoco

අපෝ නෑ . ඒක අමාරු නිසා තමයි අපිට උදව් ඕනේ . තේරුනාද මන් කියනදේ ?

thedarkgguk

හ්ම්.. මන් උත්සහ කරන්නම්


jungkookieschoco

හරි . සෑඩ් උනා අඇති . මන් අද ඉදන් ඔයාට මොකක් හරි quote  එකක් දාගෙන යනවා . හුම්...

thedarkgguk

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

thedarkgguk

Gn .tysm

It's dark here | JJKWhere stories live. Discover now