Jeon_jungguk97J eon_jungguk97✅ : ගෙවුනු අවුරුද්දකටත් වඩා වැඩි කාලය නම් හරිම කලුවර එකක් . මාත් එක්ක හැමදේකදිම එකට හිටපු hyungs ලට සහ bells ලට ස්තූතී . ඒ වගේම මාව තේරුම් ගත්ත සහ මට උදව් උන චොකෝ ට වගේම හොබී හ්‍යුන්ග්ට විශේශයෙන් ස්තූතී
golden album is out . ඒඑකත් චෙක් කරන්ම යන්න 🤭
comments
Jin : හුවෑව් කොල්ලෝ මට අඇඩුනා . හරි වේදනයි
rkive : hyung ප්ලීස් කෑ ගහන්න එපා . මෝරෙක්ට මුත්‍ර අමාරුව හැදුනා වගේ සද්දෙ
Agstd : පොඩි එකා සේප් එකේ අඇල්බම් එකත් ප්‍රමෝට් කරගත්තා නේද ?
jeon_jungguk97✅ : හ්‍යුන්ග් එක්ක බෑ නේ !!
uarmyhope : ආඩම්බරයි
Jeon_jungguk97✅ : ☘️
.
.
.
.Jungkookieschoco : අදුරු අවුරුදු : (
↪️jeon_jungguk97✅ : If you aren't with me...
Its dark here ❤️
End
,........