15

98 20 1
                                    

Jungkookieschoco

Jungkookieschoco

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

1246 likes

Jungkookieschoco :  සෝශල් මීඩියා අපිව නරක විදිහට වෙනස් කරා වෙන්න බැරිද ?

Comments


winterbear :  bij  පාන්දර තුනයි යකෝ .නිදියපn
  
   Jungkookieschoco : you got no jams : /

sugagum :  ඒයි එතන හිතන්න යමක් තියේ

hateuall : හරියට jungkook ට උනා වගේ ?
    
      Jungkookieschoco  :  නොදන්න දේවල් කතා නොකර හිටිය නම් හොදයි නේද

Labjin : හරියට හැමදේටම රන්ඩු වෙන එක හොදයි කියලා පෙන්නුවා වගේ?

EX  ට කරදර වෙනකොට සතුටු වෙන්න ඕන දෙයක් කියලා පෙන්නුවා වගේ ?
   
     jungkookieschoco : කෙල්ලට හොදටම තේරිලා නේ : ) අන්න ඒ වගේ

EX  ට කරදර වෙනකොට සතුටු වෙන්න ඕන දෙයක් කියලා පෙන්නුවා වගේ ?    ↪     jungkookieschoco : කෙල්ලට හොදටම තේරිලා නේ : ) අන්න ඒ වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.........................................................................

In chat with thedarkgguk


Thedarkgguk

හරියට අඩන කෙනා දුර්වලයි කියලා පෙන්නුවා වගේද ?


Jungkookieschoco

ඔව් . ඒ වගේ .

මොකද අඇත්තටම දුර්වල අඩන කෙනා නෙවේ . තමන්ගේ තරහා පාලනය කරගන්න බැරි කෙනයි දුර්වල  . තරහා පාලනය කරගන්න බෑ කියන එකම එයාගේ  weak mentality එක පෙන්නනවා : )

jungkookieschoco

ඒඑ නිසා අවශ්‍ය උනාම අඩන්න බය වෙන්න එපා : )

Thedarkgguk

gunnight : )

Jungkookieschoco

Jungkookieschoco

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
It's dark here | JJKWhere stories live. Discover now