In chat with thedarkgguk
Jungkookieschoco
ඔයාට හිතෙන්නේ නැද්ද සමහර මිනිස්සුන්ට කට වහන් ඉන්න බෑ කියලා
thedarkgguk
මන් දැක්කා ඒක
.jungkookieschocoඒඑවා වැඩක් නෑ . කියන්නකෝ කොහොමද ඔයාට ?
thedarkgguk
මට මුකුත් දැනෙන්නේ නෑ . කිසිම දෙයක් හිතෙන්නෙත් නෑ . : (
jungkookieschoco
ඒහෙනම් අපි මොනා හරි හිතමු අනේ . අහන්නකෝ
ඔයාට හිතෙන්නේ නැද්ද idols ලා ෆේක් අකවුන්ට් හදන් එයාලට මඩ ගහන අයට පලු යන්න බනිනවා අඇති කියලා 😮💨
.thedarkgguk
වෙන්න බැරි නෑ 😂
Jungkookieschoco
ඔයා නම් අනේ මන්දා වෙලාවකට . ශෝයි .
thedarkgguk
මට අඇත්ටම මගේ අතීතේ ගැන හැමෝටම කියන්න ඕනේ . ගොඩක් අය වැරදියට තේරුම් අරන් . ඒත් කොහොමද ? any tips?
Jungkookieschoco
ඔයා තවම හොද වෙන ගමන් නේ ජේ . ඔයා ඔය කරන්න යන වැඩේ නිකන් හොද වෙන තුවාලෙකට අඇගිල්ලෙන් අනිනවා වගේ නේ
thedarkgguk
එතකොට මට මොනාද කරන්න පුලුවන් :(
jungkookieschocoඔයා ඉන්න තත්වේ දන්නේ නෑ නේ මන් ඒයි . ඒත් අතීතයේ ඇලෙන එක හරියට බෝට්ටුවක් උස්සගෙන ගොඩබිමේ යනවා වගේ
thedarkgguk
හ්ම්.. ඒත් මට කවුරුත් නෑ වගේ දැනෙනවා සෝහී
jungkookieschoco
එහෙම හිතන්න එපා . ඔයාට ඕනම දේකදි ඕනම වෙලාවක මන් ඉන්නවා . පොරොන්දු වෙනවා
thedarkgguk
අඇත්තටම ? . එහෙම ඉන්න පුලුවන්ද ? දවසක ඔයත් යන්න ඕනේjungkookieschoco
ඒ මන් ගියොත් විතරනේ . බය වෙන්න එපා
thedarkgguk
කුමාවෝ සෝහී
Jungkookieschoco
ඕක මොකක්ද . ඕනම දෙයක් මාත් එක්ක බෙදාගන්න . මන් මෙතනම ඉන්නවා : )