Jin ✅
6M likes
Jin ☑ : මේ වගේ අසත්පුරුශයෙක් වෙන කොහෙවත් නෑ . අද දවසට මල් පෝච්චි තුනක් බූ ගත කරා . ඒකට සමාව ගන්න කියලා ගිහින් හතර වෙනියට හැල්මොනිගේ අලු තිබ්බ මුට්ටිය සෝදලා වේලෙන්නත් දාලා
මන් මොනාද මේකට කරන්න ඕනේ ආමි ?
Comments...
Agustd ☑: පොරට එක හිතයි තියෙන්නේ හ්‍යුන්ග් ඒක කඩන්න එපා . ඒ වෙනුවට අඇටයක් කඩන්න
↪
jin☑ අනෙ අම්මපා කඩනවා මම ඕකගේ
↪
Rkive☑ අනේ සුගා හ්‍යුන්ග් තරහවල් අමතක කරමු අපිRkive ☑: අනේ හ්‍යුන්ග් . විමින් පල්ලා කියන්නේ . සමාව බාජනය කරන්නකෝ
↪Thv ☑ මාවයි හාලයි ගාවන්න එපා
↪
j.m ☑ ජිනීත මාලු කෑව නම්. විදවපන් නයනජිත් කිව්වලු 😹
↪
jin ☑ නම්ජුනා අඇරපන් දොරuarmyhope ☑: නයනී ඉවරයි 🤥
kooboo : ම්ම්.. ලොකු අයියේ අපිටත් පේනවා හැබැයි
Likecrazy : ජෙයියනේ බටස ට මොකක් වෙලාත මේ 😹😹
Jungkookieschoco : දෙයියනේ දෙයියනේ . මේ ගෲප් චැට් එක නෙවේ ලොකු අයියේ 😹
sugagum : ඒතකොට එක්කිනෙක්ව ලොක්කයියට අහු උනාම ඉතුරු සේරෝම ඒක රසවිදිනවද ?
agstd ☑: නිසැකයෙන්ම 😎
thedarkgguk : 🙄