.
3 weeks laterIn chat with thedarkgguk
Jungkookieschoco
ඒඑයි ඒයි . මාර වැඩේ නේ .
ඉක්මනට එනවකෝ
ඒයි
thedarkgguk
මොකද උනේ ? ඔයා හොදින්ද ? කොහෙද ඉන්නේ ?
jungkookieschoco
ඒම දෙයක් නෙවේ අනේ . ජන්කූක් මගෙත් එක්ක ෆොටෝ එකක් ගැහුවා . ඊට ප්ස්සේ මගෙන් අඇහුවනේ එයාගේ gf වෙනව්ද කියලා
thedarkgguk
ඉතින් මොන එහෙකටද බෑ කිව්වේ ?
jungkookieschoco
මොකද මන් ඔයාට පොරොන්දු දුන්නා ඔයා එක්කම ඉන්නවා කියලා . මතක නැද්ද
( කෙල්ල කියනවා එක්කම කැෆටේරියා එකේ එහා පැත්තෙන් ලොකු හිනා හඩක් ආවා . වෙන කාගෙද ජන්කුක්ගෙ තමා )
jungkookieschoco
පොඩ්ඩක් ඉන්න ඔයා කොහොමද දන්නේ එයාට මන් බෑ කිව්වා කියලා
Thedarkgguk
.ඔයා කියපු ටෝන් එකෙන් ගෙස් කරා අනේ
ඒක නෙවේ කෝ ෆොටෝ එක ඉතින්
.
Jungkookieschocoමන් කිව්වේ . ඒක එයාගේ ෆෝන් එකෙන් ගැහුවේ . මන්ගාව නෑ : (
jungkookieschoco
ජේ ?
Thedarkgguk
තරහ වෙන්න එපා මාත් එක්ක
jungkookieschoco
ජේ මොනාද ඔයා මේ කියන්නේ ?Thedarkgguk
Its dark here ...
Jungkookieschoco
ජේ ඔයාට කොහොමද ඒ ෆොටෝ එක ආවේ . කියන්න මට . කොහොමද ඒක ඔයා ගාව තියෙන්නේ
jungkookieschoco
ජේ ? වැරදිලාවත් ... ? ඒ ඔයාද ?
ඔයාමද ජ් .. ජන්කුක් ? . කියන්න මේ හැමදේම මට .
Delivered