in chat with hopesflowerThedarkgguk
.....
Hopesflower
Thedarkgguk
අනේ හ්‍යුන්ග් ඔයත් ! .ඔයත් මීම් දාන්න ගත්තද?
hopesflowerඇයි වෙන කවුරු හරිත් දානවද . ආව් ආව්
thedarkgguk
Hyung ..
Hopesflower
ඔයා ටිකක් හොදින් දැන් ගුක් . වෙනදට ඔයාගෙන් වචනයක් ගන්න කොයි තරම් අමාරුද ?
thedarkgguk
හ්‍යුන්ග් මන් තීරනයක් ගත්තා . මට උදව්වක් ඕනේ මේවගෙන් එලියට එන්න.මට අඇති දැන් හැන්ගිලා හිටියා
hopesflower
ඒහෙනම් හෙට ! . හෙටම යමු
thedarkgguk
කම්සාමිදා හ්‍යුන්ග් .මාත් එක්කන හිටියට . මාව විශ්වාස කරාට .
hopesflower
In chat with jungkookieschoco
Thedarkgguk
Jungkookieschoco කුමාවෝ .ඔයා හොද යාලුවෙක්
jungkookieschocoදෙයියනේ . ජේ ඔයා හොදින්ද . මෝඩ වැඩ නම් කරන්න එපා . දෙයියනේ වහාම හුස්ම අරන් සන්සුන් වෙන්න !
thedarkgguk
කලබල වෙන්න එපා අනේ මන් හොදින් . මන් ඒ වගේ දෙයක් කරගන් නෑ
jungkookieschoco
😮💨 . දැන් තමයි හුස්මක් ගත්තේ . ඒ උනාට මන් දුකින් අනේ
thedarkgguk
අඇයි ඒ ?
jungkookieschoco
ඈත්තෙන්ම මට jjk නැතුව පාලුයි . හුම්..
thedarkgguk
ඉතින් එයා නරක කෙනෙක් නේ . දැක්කෙ නැද්ද ඒ නිව්ස්
jungkookieschoco
සමහර මිනිස්සු නොහිතා කරන දේවල් අනිත් අයව විනාස කරනවා ජේ .
මන් දන්නේ නෑ jjk ගේ අඇත්ත කතාව එයා ඒක කියනන්ම . ඉතින් මන් එයාව විශ්වාස කරනවා .
Jungkookieschoco
ඔයා දන්නවද එයා අවුරුද්දකට කලින් මන් ගිය යුනි එකටමයි ආවේ . ඒයා ට්‍රේනි කාලේ ගියෙත් එක හයි ස්කූල් එකටමයි
සෝශල් වල කොයි තරම් එයා නපුරුයි නපුරුයි ගෑවත් එයා අඇත්තටම හොද කෙනෙක්.
හැරත් හැමෝගෙම හැසිරීම් වලට හේතු තියෙනවා
thedarkgguk
ඔයා වගේ අය අඩුයි සෝහී
jungkookieschoco
Thedarkgguk
; )