Jungkookieschoco
Jungkookieschoco : bells , පොරට අපිව මතක් වෙලා
winterbear : මොනාද යෝදියේ ටෝ ගෙදරට වෙලා කරන්නේ . මන් මෙතන තනියම lecture hall එකෙ
jungkookieschoco එනවා දෙයියෝ
Load more comments ..
2 weeks later
In chat with thedarkgguk
Jungkookieschoco
Jungkookieschocoපේනවද ගිය සතියෙ කවුද යුනි එකට ආවෙව් කියලා ! . එක දවසයි ආවේ ආයෙමත් එන එක නතර කරලා
thedarkgguk
වාහ් .ඉතින් ඔයාද ෆොටෝ ගැහුවේ
jungkookieschocoඅනිහ් . මන් නෙමේමත් නෙවේ . මගෙ ලැජ්ජාව නැති යාලුවා . එයා කෙලින්ම අඇහුවා ෆොටෝ ගහන්නද කියලා . පස්සෙ ඉතින් කැම් එක මගේ අතට දුන්නා . ඉතින් මට ගහන්න උනා
thedarkgguk
Oh එහෙනම් ඒ ඔයාද
unsendJungkookieschoco
මොනා උනත් මන් ඔය ෆොටෝ එක ඩිලීට් කරනවා . ඔයාගෙනුත් . මොකද සෝශල් වල දාන්න බෑ ඕක . එයාගේ private ජීවිතේ නේ . අනික ලමයින්ගේ කතා වලට එයා ඔරෝගෙනමයි හුම්..
thedarkgguk
ඈත්ත කියන්න සෝහී . ඔයා එයාට කැමතිද
jungkookieschoco
thedarkgguk
??
Jungkookieschoco
මෙහෙමයි . හයි ස්කූල් කාලේදි නම් පොඩි මෙව්වා එකක් තිබ්බා . . ඒ උනාට එයා debut උනාගෙන් පස්සේ ඒවා අමතක කරා
Jungkookieschoco
ඒඑක ඉතින් සාමාන්යයි නේ
jungkookieschoco
ඔයා වැරදියට එහෙම ගන්න එපා
jungkookieschoco
ඒඑයි තේරුනාද ?
thedarkgguk
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් 😌
jungkookieschocoඅපෝ මහ නපුරුයි 😐
thedarkgguk
හැටිනේ මගේ : )
Jungkookieschoco
yoongi Marry mee 😌
Thedarkgguk
Ok
jungkookieschoco
😶