28

111 16 2
                                    

a week later

In chat with thedarkgguk

Thedarkgguk

සෝහී . මියානේ . මන් හැමදේම හැන්ගුවා   . මට සමාව දෙනවද ?

Jungkookieschoco

Jungkookieschoco

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thedarkgguk

සමාව දෙනවද ? මට ?

jungkookieschoco

මගුලක්ද බිශ් කියන්නේ . සතියක්! සතියක්  මෙලෝ දෙයක් නොකිය ගිහින් . මන් බය උන තරමක් දන්නවද . තලනවා තමුසෙගෙ තට්ටේ උලමෝ

Thedarkgguk 

මි ය නේ අනේ

jungkookieschoco

හරි හරි . සමාව දුන්නා . එදා තරහා ගත්තට මටත් සමා වෙන්න . ඔයාට ඔයාගේ අනන්‍යතාවය  හනගනවා හැර වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කියලා මට තේරෙනවා

Thedarkgguk

ඉතින් ඔයා මට උත්තරයක් දුන්නේ  නෑ මේකට

jungkookieschoco
මොකටද

thedarkgguk

සරන්හේ

jungkookieschoco

මමත් මට ආදරෙයි . ඔයත් ආදරෙයිද . වාහ් අපි දෙන්නම මට ආදරෙයි

thedarkgguk

අනේ සෝහී !!!

jungkookieschoco

හරි හරි . අකමැත්තෙන් උනත් ආදරෙයි තමයි 😑

Thedarkgguk

Jungkookieschoco

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jungkookieschoco

ඔයාවම මීම් කරන එක හරි නෑ හැබැයි 😅

ඒඑක නෙවේ  මේ acc  එකට මොකද වෙන්නේ ?

thedarkgguk

මේක තියේවි . අපි දෙන්නගේ රහසක් විදිහටම bb : )

It's dark here | JJKWhere stories live. Discover now