20

86 18 2
                                    


Jin ✅

Jin : meet my newly adopted son 😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin : meet my newly adopted son 😌 . කවුද දන්නේ නෑ අපේ බනීව හිනා ගැස්සුවේ . මන් කියන්නේ අද තුන් වෙනි වතාවට ඔය කෙහෙල් අඇවරිය පෙන්නන්නෙ





J.m  හ්‍යුන්ග් ඔයා අඇත්තටමද කිව්වේ එයාව හදාගන්න ගන්නවා කියලස්

   jin යෑස් බිශ්

thv : ඉන්න මටත් එයාව හම්බ වෙන්න ඕනේ

    jin : පරක්කුයී 😌

Jeon_jungguk97 : හ්‍යුන්ග්ග්!!

Uarmyhope  : මගේ දරුවට ගෙදරක් හම්බ වෙලා 🤭

Load more

............................................................................






In chat with thedarkgguk




jungkookieschoco

jungkookieschoco

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සති තුනක් දැන් . ඉන්නවද මලාද වත් බලන්න එපා  ?

thedarkgguk

මියනේ : ( .  මන් සාමාන්‍ය  ජීවිතේට හුරු වෙන ගමන්  = (

jungkookieschoco

Aww cutie සමාව දුන්න මම

jungkookieschoco

ඈත්තටම මන් ඔයාගේ ප්‍රශ්නේ නම් දන්නේ නෑ   . හැබැයි මන් එහෙන් මෙහෙන් ඉගෙන ගත්ත දේවල් ටිකක් කියලා යන්න පුලුවන්

thedarkgguk

මන් මගේ කතාව දවසක ලෝකෙටම කියන්නම් සෝහී

thedarkgguk

මොනාම හරි මට කියන්න .


jungkookieschoco

මේක තැනට ගැලපෙන්නේ නෑ . ඒත් මන් තේරුම් ගත්තා

අපි අඇත්තටම හුරු වෙලා තියෙන්නේ හැම දේම ඉක්මනින් කරන්න . එහෙම නේද ? . ඒ උනාට හොද හැම දේකටම කල් යනවා . හරියට සුව වෙන්න කල් යනවා . ඉගෙන ගන්න කල් යනවා වගේ

නිකමට බලන්න අපිට කෙනෙක්ව රිද්දන්න තප්පරයක් අඇති . ඒත් රිදුන හිතක් හදන්න ගොඩ කාලයක් යනවා

thedarkgguk

තව? 

jungkookieschoco

ම්.. තව අනිත් අය එක්ක තමන්වම සසදලා වැඩක් නෑ මොකද ඒක හැමවෙලේම  you vs you .  ඒඑ කියන්නේ අපි කරන්න ඕනේ ඊයේ හිටියට වඩා හොද කෙනෙක් වෙන එක අද දවසේ

thedarkgguk

තව තියේද ?

jungkookieschoco

තව තිබුනා . මට මතක් උනාම දාන්නම්කෝ . ඔයා මොනාගෙන් හරි distract වෙන්නද හදන්නේ ජේ

Thedarkgguk

සමහර විට . වෙන්න පුලුවන්  : (


jungkookieschoco
එහෙනම් එලියට යන්න . කාට හරි උදව් වෙන්න . අඩුම සතෙක්ට හරි

thedarkgguk

හරි

jungkookieschoco

දෙයියනේ කියපු ගමන් ගියාද ?

delivered





Jungkookieschoco

ඔයාගේ හිත ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ජේ ☺️

Unsend

It's dark here | JJKWhere stories live. Discover now