මන් නිතරම thedarkgguk ගේ පෝස්ට් බැලුවා . බැලූ බැල්මටම හුගක් නෙගටිව් සිතුවිලි අස්සේ එයා හිරවෙලා . ඉතින් බලන් ඉන්න බැරිම පාර මම එයාට dm එකක් දැම්ම .
මන් දන්නේ නෑ අඇයි මම නන්නාදුනන අයට උදව් වෙන්න මෙච්චර දගලන්නේ කියලා .
thedarkgguk
10234 likes
thedarkgguk : චෙරීට මන් කවදාවත් කිව්වද ඔයාගේ ජීවිතේ රිදුනම රහස් මට දරාගන්න දෙන්න එපා කියලා ? . ඒහෙම නොකිව්වට මමත් බිදුන ආතමයක් චෙරී . ඔයාගේ දුක පිරුන රහස් වලට උත්තර මන් පැය ගනන් හෙව්වා ඒ බර මාවම බිදින අතරෙදිත් .
comments are turned off
ඊට මොහොතකට පස්සේ එයා දාපු පෝස්ට් එකෙන් පෙනුනේ එයා ex gf ගැන කියනවා වගේ . මල මගුලයි ජූලි හතයි තව කෙලියයි
මගේ මැසේජ් එක දැක්කොත් වෙන එකක් හිතයි එයා . නිකන් එයා පස්සෙන් එනවා කියලා. ඉතින් ඒක ඩිලීට් කරන්න යද්දිම.. මන් පරක්කුයි !. එයා ඒක දැකලා