Thedarkgguk
Liked by agstd and 157 , 289 others
Thedarkgguk : සමාව දුන්නොත් මන් මටම
අඩු වේවිද අදුරෙහි බර බිදක්වත් ?
මතකයන් පමනක් වූ සුරගන කතා
අඇයි නොපෙන්වුවේ ජීවිතයේ බර ?comments
Agstd ✅ : කවුරු ඔයාට රිද්දුවත් මතක තියාගන්න , best is yet to come
↪thedarkgguk : ☘️
Thedarkgguk : @hopesflower හ්යුන්ග් ඔයාට කියන්න දෙයක් තියේද ?
↪
hopesflower : සත්තයි මම නෙවේ . දිවුරනවාsugagum : damn . Bro යුන්ගි ඔයාට රිප්ලයි කරා
Winterbear : ඔහ් කමෝන් . යුන්ගි කමෙන්ට් කරලා
Popo : වාහ් . Congratulations
Jungkookieschoco : මන් කියන්න තියෙන දේ dm කරන්නම් එක්කො 😅