Thedarkgguk
12345likes
Thedarkgguk : පොරොන්දු උනත් එකට ඉරබැසීම බලන්න
පරක්කුද ඉතින් මම ?
බැරිද අතීතය හදන්නට ?
බලාපොරොත්තු පිරුනු ඔය හිත රකින්න වෙලාවක් වෙන් කරන්නට ?
සමාව දීමට නොහැකි වූ කලු ආත්මයක් තවමත් බලන් ඉන්නවා
ඔබ එනතුරු වැට ගාවටMiss u bro . It was a gloomy year without u :(
Comments
Hopesflower : එයා හොද තැනක අඇති මට විශ්වාසයි . වැරැද්ද ඔයාට පටවගන්න එපා ලමයෝ
↪
thedarkgguk : මමත් හිතනවා හ්‍යුන්ග්winterbear : . එයා හොද තැනක අඇති
Jungkookieschoco : අනේ දෙයියනේ .
satrat : ඔයාටත් ලස්සන දවසක් ඒවී ලමයෝ
Comments are limited
In chat with thedarkgguk
Jungkookieschoco
මන් දන්නේ නෑ මේක කියන්න හොදම වෙලාවද මේක කියලා . ඒත් මන් මගේ අමාරුම කාලෙක ඉගෙන ගත්ත දෙයක් මේක
Jungkookieschoco
ඔයාගේ මනසය අතීතේ තියෙනව නම් ඔයා දුකින් ඉන්නේ . ඔයාගේ මනස අනාගතේ තියේ නම් ඔයා anxious වෙලයි ඉන්නේ . ඒත් මනස වර්තමානයේ තියාගත්තොත් හැමදේම සාමකාමීයි
ඒත් ඒක හිතන තරම් ලේසි නෑ . gud night
Thedarkgguk
: ).............................................................................
TBCහෙට කම්ප්ලීට් කරන්නම් . ඉතුරු ටිකේ වැරදි හදන්න ඕනේ : )