jeon_jungguk97✅Jeon_jungguk97 : ම්.. මන් ආවේ සම්පූර්න කතාව කියන්න . එදා උන හැම දෙයක්ම
ඔයාලා කියපු එක දෙයක් අඇත්ත . චේරින් මගේ gf වෙලා හිටියා . ඒ මන් එයා මගේ මල්ලිගෙත් gf කියලා අදුරගන්නකන් . මට ඕනේ උනේ නෑ මගේ මල්ලිව රිද්දන්න . ඔයාල නොදැන හිටියට එයාට තිබ්බේ දුර්වල හදවතක් .ඒකමයි මන් එයාව හැන්ගුවේ .මට ඕනේ උන්‍රෙ නෑ මට එන මඩ නිසා එයාව රිද්දන්න
එදා මන් මල්ලිගේ gf ගැන දැනගත්ත ගමන්ම චේරින් හම්බ වෙන්න ගියා . මන් බ්‍රේකප් උනා වගේම මල්ලිගෙන් මේක හන්ගලා එයා එක්ක සතුටෙන් ඉන්න කිව්වා චේරින්ට . ඒක තමයි ඩිස්පැච් එකෙන් ෆේක් නිව්ස් එකක් කරේ මන් චේරින් එක්ක ඩේටින්ග් කියලා
ඔය දේ ආරන්චි උන ජන්වොන් නැත්තම් මගේ මල්ලි ඒක එයාගේ වැරැද්දක් විදිහට පටලවා ගත්තා . පස්සේ එයා ටිකෙන් ටික ලෙඩ වෙන්න ගත්තා අන්තිමේදි මාව තනි කරලා ජීවත් වෙන්න පතපු එයා යන්න ගිහින් . එදයින් පස්සේ මන් චේරින්ව දැක්කේ නෑ මොකද අවුරුද්දක් තිස්සේ මන් ගෙදරින් එලියට ආවෙත් කලාතුරකින් .
එලිවෙනද උදේ වෙනවද මන්කිසි දෙයක් දැනන් හිටියේ නෑ . මට හාරන්න ඕනේ උනේ නෑ අතීතය දැන්ම මොකද මන් තවම හොදින් නෙවෙයි . ඒත් මන් හිතනවා ඔයාලා උන දේ තේරුම් ගන්න අඇති කියලා .
මාව තේරුම් ගත්ත , තේරුම් ගන්න bells , ඔයාලට ස්තූතී.
its dark here ...
Comments are disabled
...........................................................................
මේක දැකපු සෝහි නම් මොහොතකට නැවතුනා . " its dark here , මල්ලි , ex gf , අතීතය , වීදි පූස්සෝ , ෆොටෝ එක " ඒ සේරම කෙල්ලගේ ඔලුවට එද්දි ඩොට් එකින් එක සම්බන්ද වෙන්න ග්ත්තා . ඒත් එයාට ඕනේ උනා ඒක ජේ ගේ කටින්ම අහගන්න