In chat with jungkookieschoco
Thedarkgguk
කුමාවෝ පෝස්ට් එක ශෙයා කරාට .
Jungkookieschoco
වාහ් . ඔයා මුලින් මැසේජ් කරාthedarkgguk
පසු තැවෙනවා
Jungkookieschoco
Thedarkgguk
Jungkook fan කෙනෙක්?
jungkookieschoco
ඩෑමිට් බ්රෝ . මගෙ යූසර් නේම් එකෙන්ම බේන්නේ නැද්ද මන් bell කෙනෙක් විතරක්ම නෙවේ සම්පූර්ණ ගන්ටාරයක් 😌
thedarkgguk
Oh . අඇයි එයාට එච්චරටම ආස
Jungkookieschoco
මන් එයාගේ චොකෝ නිසා
විහිලුවක් කරේ . පේන්නේ නැද්ද ඒයි ඒ මනුස්සයා පුදුම දක්ශයි .
thedarkgguk
කුමාවෝ . ඒත් මන් ඒ තරම් දක්ශ නෑ
unsendHmm
Jungkookieschoco
බිස් . ඔයා මගේ අලුත්ම බෙස්ටී gsjaksfkak . ජෙයියනේ ෆෑන් බෝයී ලා දුර්ලබයි . marry meee!
thedarkgguk
මන් කොහොමත් මට කැමති වෙන්න එපැයි
Unsend
අඇත්තටම ඔයා ස්කූල් යන්නේ නැද්ද ?
Jungkookieschoco
අයිශ් මන් uni අනේ . පොඩ්ඩක් ඉන්න . ඔයාගේ නම මොකක්ද . දෙයියනේ මෙච්චර වෙලා කතා කරේ සීයා කෙනෙක් එක්කද දන්නේ නෑ . සමාවෙන්න සමාවෙන්න . හැල්මොනි ගහයි මට
thedarkgguk
සම්පූර්න overthinker කෙනෙක් . මට 21
ttylJungkookieschoco
ම් .. මන් දන්න කරුනු අනුව මන් ඔයාව uncomfortable වෙන දෙයක් අහලා . මියනේ . තනි හිතුනොත් බටස පෝස්ට් බලන්න
මොකද....
Seen
thedarkgguk
මන් කොහොමද ආගන්තුකයෙක් විශ්වාස කරන්නේ . දන්න අයත් එහෙම කරනකොට
හරි මම බලන්නම්
[unsend]