9

91 25 0
                                    

.

hopesflower

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

hopesflower

Kookie  ට දෙන්න නිදහසට කාරනා තියෙනවද

thedarkgguk 

අනේ හ්‍යුන්ග් අහන්න

hopesflower

මොනාද අහන්න ඕනේ ගුක් . ඔයා කීව නිසා අවුරුද්දකට  කිට්ටු වෙන්න මන් ඔයාට කිසිම විදිහකින් කරදර කරේ නෑ .

අනිත් පස් දෙනා ඔයා ගැන හරියට දැනන් හිටියේ නැතත් මගෙන් අඇහුවා කොහොමද කියලා

මන් මොනාද කුකී කියන්න ඕනේ ? ඔයා හැන්ගිලා ඉන්නවා විතරයි . එලියට එන්න බයයි ඔයා . පිලිගන්න

Thedarkgguk 

හ්‍යුන්ග් ඔයාට තේරෙන්නේ නෑ . මට උන දේ ලේසි වගේ පේනවද ? හ්‍යුන්ග් එයාලා මගේ පවුලයි විනාස කරේ . එයා මගේ පවුලයි විනාස කරේ .


hopesflower

පොඩ්ඩෝ මන් දන්නවා අමාරුයි කියලා . ඒක තමයි කියන්නේ අපි උදව්වක් ගමු . ඔයාට උදව් වෙන්න ඕන තරම් අය ඉන්නවා . හෙට මාත් එක්ක යමු

thedarkgguk

ප්ලීස් හ්‍යුන්ග් , මට මගේ පාඩුවේ ඉන්න දෙන්න .  අනිත් හ්‍යුන්ග් ලට නොකියා ඉන්න


hopesflower

ඔයා අඇති තරම් කාලය ගන්න . තව සති දෙකක් දෙන්නම් මම . එතනින් පස්සේ යමු තෙරපි එක්කට . ඔයාට තනියෙන් බෑ කොල්ලෝ

Seen

.........................................................................

JK pov

මන් කල්පනා කරේ හොබී හ්‍යුන්ග් ගේ වචන ගැන . හහ් මටත් ඕනේ මේ දේවල් අමතක කරන්න . ඒත් මට කාලය ඕනේ . මට හිතන්න ඕනේ .

It's dark here | JJKWhere stories live. Discover now