thedarkgguk
2789 likes
thedarkgguk පොරොන්දු පිරෙන රැයක ගුලිවී තනිවම වෙව්ලුවා . සන්සුන් කරගන්නට නොහැකි හිතත් එක්ක වේගයෙන් ගැටුනා . එත් කොහොමද අමතක උනේ... කැලැල් තවමත් මන් ලගයි.. . ඉතින් චෙරී , තරු පිරුන ලස්සන රැය , නොසන්සුන් ඝන අදුරක් විතරමයි, මට
Taeboo :
හහ් මට මගේ ex මතක් උනාjungkookieschoco : ❤️
කතා කරන්න කෙනෙක් ඕන වෙලාවක මන් ඉන්නවා . ඔයා තනිවෙලා නෑ හරිද
ᴸⁱᵏᵉᵈ ᵇʸ ᵗʰᵉᵈᵃʳᵏᵍᵍᵘᵏWe got :
ඔයා හරි දුකෙන් නේ ඉන්නේ . ප්‍රශ්නයක්ද?satsot : ඔහොම වෙලා මගේ යාලුවෙකුත් මැරුනා
↪
choco යා! මේක විහිලු කරන වෙලාවක් නෙවේ