Uarmyhope ✅
3M likes
Uarmyhope : මට අමාරු උන වෙලේ හිටපු ඔයාව මට අමතක නෑ bunny . වෙලාවකට ආලෝකය ගැන දැනගන්න අදුර අත්විදලා තියෙන්න ඕනේ.
Happy birthday and comeback soon bro !
Jin : සත්තයි කොල්ලෝ ඔයාව හරියට දන්නේ නැතත් ආපහු ආවොත් මගේ පුතා කරගන්නවා
↪J.M :යේ අලුත් මල්ලියෙක්
Thv : hampy birthday bro
Sugagum : අනේ ඉක්මනට එන්න . HBD
Lala : කෙල්ල නිසා මල්ලිව මැරුව කෙනාද මේ ?
comment deleted by uarmyhope
Supjin : HBD kingThedarkgguk : ❤️
Letme : miss ya
Jungkookieschoco : මේ වෙලාවට තමා මහා දමනිය පතුලෙන්ම දුක . HBD
Load more ...
In chat with jhope
.
Thedarkgguk
.....