"What is this?""සකපෝරුව"
"සකරපෝරුව?"
"ස ක පෝ රු ව!"
"ස ක පෝරුව"
"Extacly!!"
"Ufff.. Finally!! and what is this? and this?"
"මේක ඉලෙක්ට්‍රික් සකපෝරුවක් ආයූ.. මේක වුඩ්න් මැනුවල් සකපෝරුවක්.. You can say wheel actually"
"Woow!!!"
මම ආයුට හිනාවෙලා ස්ටූඩියෝ එකේ ලයිට්ස් ඔක්කොම ඔන් කරලා වෝල් එක පුරා සෙටප් කරලා තිබුන ඔටෝමැටිල් කර්ට්න්ස් වල බට්න් ප්‍රෙස් කරගෙන ගියා.. අන්තිම කර්ට්න් එකේ ස්විට්ච් එක දැම්මම මට ඕනි පර්ෆෙක්ට් ලෙවල් එකට ස්ටූඩියෝ එකට ලයිට්නින් ආවා..
ඕල් අයි නීඩ් ඉස් වියළි කලාපේ උදෑසන හිරු එළිය..
"Woow this is so cozy !!! ලයිට්ස් දාලා කර්ට්න්ස් ඉස්සුවමනේ ලස්සන.. And සිත් බ්‍රදර් මේ ඩ්‍රෝවර්ස් වල මොනාද තියෙන්නේ?"
"ම්ම්.... මේකේ clay storage කරලා තියනවා.. මේකේ ටූල්ස් තියෙනවා.. ඔයා අල්ලන් ඉන්න එකේ ක්ලීනින් අයිටම්ස් තියෙනවා.. අනික් ඩ්‍රෝවර්ස් වල පේන්ටින් අයිටම්ස් තියෙන්නේ."
"Wow!!! you really organized them!!! මම නම් ඒම නෑ.. දාපු දේ දාපු තැන.. රූම් එකේ හැම තැනම රෙදි, පොත්, කාපුවා, බීපුවා ගන්න දෙයක් නෑ.. කබඩ් එක open කරාම කකුල් දෙක උඩට ඔක්කොම වැටෙනවා.. මම දැකපු පිළිවෙලම කෙනා ඔයා තමා..
You know what? අපේ අයියා always say 'Ayu... you are the dirtiest girl in the town' යැයි යැයි යැයි තමා"මම ආයූට ආයෙත් හිනා වෙලා එයාගේ පෝනිටේල් එකෙන් ඇදලා ස්ටූඩියෝ එකේ කොනක දාලා තියන දිග බෙන්ච් එකට ගිහින් කකුල් දෙක දිගෑරලා ඉදගත්තා.. මෙතන ඉදගෙන මුළු ස්ටූඩියෝ එකම පර්ෆෙක්ට් ඈන්ගල් එක්කින් බලාගන්න පුළුවන්.. දවස් තුනකට විතර කලින් ස්ටූඩියෝ එක කලින් තිබ්බ තැනින් අයින් කරගෙන වෙනසකටත් එක්ක වෙනම තැනකට මාරු කරා.. වෝල් ස්ටෝරෙජ් දෙකකුයි, වර්ක් ටේබල් එක්කුයි තව ඩ්‍රෝවර්ස් තුන හතරකුත් වැඩිපුර ඇඩ් කරගත්තා.. මේ රූම් එකට හොද ලයිට්නින් තියෙන නිසා ආයූ කිව්වා වගේ හරිම cozy ලුක් එකක් තියෙන්නේ..
ස්ටූඩියෝ එක කොටස් දෙකයි.. ලෙෆ්ට් සයිඩ් එක පොටරි වලටත් රයිට් සයිඩ් එක පේන්ටින්ස් වලටත් වෙන් කරලා තියෙන්නේ.. ඕල් ඉන් වන් ඇන්ඩ් මම ආසම විදිහට.. හෙට ඉදලා අලුතෙන්ම මෙතන වැඩ පටන් ගන්නකම් ඉවසිල්ලක්නෑ.. තනියම මහන්සි වෙලා ස්ටූඩියෝ එක ඩිසයින් කරගත්ත නිසා අවුට්පුට් එක ගැන මම මාරම සැටිස්ෆයි වෙලා ඉන්නේ.. මෙතනම මෙට්‍රස් එකක් දාගෙන නිදාගන්න තිබ්බනම් මරු!!
YOU ARE READING
SITHTHARA | COMPLETED
Romanceආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!