"ඉස්සර අපි වරුන්ට කියන්නෙ රාද් කියල. මම රාද් ප්‍රභා... අපි තුන්දෙනා කැම්පස් එකේ හොඳම යාළුවො. ෆයිනල් ඉයර් එක වෙනකන්ම අපි තුන්දෙනා අතරෙ හොඳ friendship එකක් තිබ්බ. ඒත් මටත් වඩා රාද් ප්‍රභා දෙන්න සෑහෙන එකතුයි. මං උන් දෙන්නට ඉස්සර විහිළු කරන්නෙ උඹල කර්මාන්තකාරයොද කියල."
කර්මාන්තකාරයො කියන්නෙ කැම්පස් එක ඇතුලෙ ඉන්න homosexual couple වලට.
"අපේ ෆයිනල් ඉයර් undergraduate රිසච් ප්‍රොජෙක්ට් එකේ supervisor හිටියෙ අනුරුද්ධ සර්. ශරවන්ගෙ තාත්තා. අපි ඒකට නන් කරේ microcontroller based device එකකින් oscilloscope එකක් හදාගත්ත එක. රිසච් එකෙන් පස්සෙ ඇති උනු හිතවත්කම් එක්ක අපි සර්ට තව ෆොරින් ඉන්ස්ටිටියුට් එකකින් ලැබුණු සෑහෙන ලොකු ප්‍රොජෙක්ට් එකකට උදව් කරා. ඒ ප්‍රොජෙක්ට් එක නම් කරල තිබ්බෙ ආකිනියුලා ප්‍රොජෙක්ට් කියල. සාමාන්‍යයෙන් speed of light සම්බන්ධව කරන ප්රැන්ටිකල් වලට හිතාගන්න බැරි විදියෙ ලොකු පවර් සප්ලයි එකක් ඕන උනා. අපිට තිබ්බෙ එයාලගේ ඒ සම්බන්ධ ප්‍රොජෙක්ට් වලට efficiency එක වැඩි energy source එකක් ගැන investigation කරන්න. ඔය සමහර ප්‍රැක්ටිකල් සර් කරේ cavendish lab එකේ. මොකද මෙහෙ ඒවට පහසුකම් තිබ්බෙ නෑ. Cavendish එක ඒ කාලෙ ඉඳලම High energy physics, Energy materials ගැන රිසච් කරා. ඉතින් සර් නිතර ලන්ඩන් යනව එනව. ඒ නිසා අනුරුද්ධ සර් ප්‍රසිද්ධ මහාචාර්යවරු පවා දැනගන හිටිය. කොහොමහරි ඔය ඉන්වෙස්ටිගේෂන් යන අතරෙ අපිට අහම්බෙන් උණවටුනෙන් හම්බුනා burn වෙච්ච meteorite පාට් එකක්... ඩයමීටර් එක සෙන්ටිමීටර් 10ක වගේ පොඩි කොටසක්. ඒකෙ තිබ්බ elements කිසිම විදියකින් පෘථිවිය ඇතුළෙ හොයාගන්න නෑ.. මේකෙ තිබ්බ හැඩ්රියම් කියන element එක ගැන රිසච් කරද්දි අපි හොයාගත්ත ඒක ගොඩක් powerful energy source එකක් කියල. කොහොමහරි ඒක පාවිච්චි කරල සර් ටෙසරැක්ටර් කියල ඩිවයිස් එකක් හැදුව. මේ ටෙසරැක්ටර් එක කොච්චර powerful ද කිව්වොත් ඒකට පුළුවන් මුලු ලෝකෙටම එක දිගට අවුරුදු සීයක් උනත් කිසිම අවුලක් නැතුව පවර් සප්ලයි කරන්න. ඇත්තටම මේ ප්‍රශ්නෙ පටන් ගත්තෙත් මෙන්න මෙතනින්. සර්ගෙ කීමට අපි මුලින් මේක බොහොම රහසිගත විදියට තියාගත්තත් අපේම කෙනෙක් අතින් මේ ප්‍රොජෙක්ට් ඩේට ලීක් වෙලා තියෙනව.... ඒ කාගෙ අතින්ද කියල මං ශරවන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ......"
YOU ARE READING
Cambridge Fallen (zhanyi)
Science Fictionකතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type...