දෙවනි කතන්දරය

35 2 2
                                    

"තනිය හුරු මට මගේඒඒඒඒ ලෝඕඕඕඔකේඒඒඒ තනිය තනී නොකරන්න තිබුනාආආආආ එදාඅ නුඹේඑ ඇස් දිහාආආ නොබලනම බිම බලන් මට යන්න තිබුනා..."..

"දැන් රසෝල්.. අපි කව්වද තොට ඌ දිහා බලන්න කියල.. බැලුවනම් සරිගම නොකා හිටපන් මියුස්ක් කරපු මට වේදනා දෙන්නෙ නැතුව"

"වේදානා අලුත් කෙල්ලද උබෙ... "

"මොකද යකෝ බීල වගේ කතා කරන්නෙ.. සැදැස් මොකුත් කිව්වද?"

"මිතුකට කියන්න මිතුක ඒකා කියනවා.. 'අනි තතෝල් අපෙ අම්මිලා කැමති නැති වෙයි...තාත්ති එයත් අනේ තතෝල් මට බෑ' උට පිස්සු, ආය විනාඩි 10කින් ඇවිත් 'අනි තතෝල් අනේ සොලි අනේ මන් ආදරෛයි ඔයාට' පිස්සෙක් මහ"

"ඌ ඇත්තටම තතෝල් කියනවද"

"පිස්සුද පකෝ.. හුරතලේ උගේ..එතකොට ඇහෙන්නෙ එහෙම"

"සදැස් හුරතල් ද"

"ඔව්..ගොඩාක් මගෙ සදැස් හුරතල්"

"ම්ම්ම්.. හුරතල්"

"හුරතල් තමා ඇයි"

"නිකන්... මේ උබ ඇයි උට කැමති.. කවද ඉදන්ද..?"

"මීට අවුරුදු 5කට කලින් ම්ම්ම්.."

"පහක්...? යකෝ අපි 12,11,10,9,8...යකො අටේදී..?"

"නෑ නමයෙදි.."

"එතකොට.. ආ හරි හරි මොකක් හරි කියපන් ඇයි කැමති වුණේ.."

"හලෝ එයා මාරයි හරිද.. අපි ඉතින් පොඩි කාලෙ ඉදන් යලුවෝනේ.. ඒත් මට එහෙම ෆීල්න් එකක් එයා ගැන තිබුණෙ නෑ.. ඒත් එක දවසක් උබල ඔක්කොම ඉස්කොලෙ එන්නව කියල අවෙ නැතුව අපිට පොල්ල තිබ්බ දවසක් තිබුණා.. හරිද.. මමයි මගෙ සදැස්සුයි විතරයි..එදා හිටියේ අපෙ ලයින් එකෙ... එදා අපි ලබ්‍රි ගිය වෙලේ.. කවි පොතක් අරන් ලයිබ්‍රි එකෙ බිම ඉදන් කියවනවා.. හරිද..

"හරි.. "

"එයා වැඩිය කතා නෑනේ.. කොහොමත්.. මන් ඇහුවා.. මොකක්ද කියවන පොත..කියල"

"ම්ම්..sound interesting"

වසර 5කට පෙර

"සදැස්.. මොකද මේ බිම ඉදන්.. මොකද්ද හලො කියවන පොත.."

"ඇහි පියන් ඇහැරිලා..මහින්ද ප්‍රසාද් මස්ඉබුල සර්ගෙ"

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Where stories live. Discover now