පැය හතරක් එක දිගට තිනදි අක්කගෙ පයිතන් අහන් ඉදල හයදෙනෙක්ට පිස්සු හැදිල කියල හෙඩ්ලයින් වල දායි කියල හෙනම බයෙන් තමා කට්ටිය හිටියේ..
මොකා පයිතන් හොයාගත්තද දන්නෙ නෑ.. පයිතන්ම තමා ඉතින්... 😒 බල්ලා.."අදට අපි නවත්තමු කට්ටිය..."
"ඇතියන්නතම්" මිතුක.. උට මොකද උගෙ අක්කනෙ😒
"ඔයාලට කෑම ලැස්ති කරල තියෙන්නෙ කාලම යන්න.."
"හරි අක්කෙ" පේරේතයා..ඉෂිත්..
තිනදි හෙමින් පඩි පෙල බැහැගෙන පල්ලෙහාට ගියා...
"අනේ.. මෙතුක.. ඔයාගෙ අක්කා හොදට උගන්නවා ඈ සීරා.." අනගිට ලකුණයි...
"අක්කට කියපන් මට කියන්නෙ.."
"කන්න එක්කන් යන්නෙ නැද්ද අපිව..🥲" බඩගිනි වුණු රසෝල්
"යමං යමං.." මුලින්ම රසෝල් පඩි පෙල බැහැල ගියාට පස්සෙ සදැස් එයාගෙ පස්සෙන් ගියා.. ඊට පස්සෙ ඉෂිත්.. අනගිවත් ඇදගෙන ගියා.. ඊලගට නෙතුක්..
"නෙතුක් පොඩ්ඩක් ඉන්න.." මිතුක නෙතුක්ගෙ අතින් අල්ල ගත්තා..
"ඇයි..?"
"ම්ම් නෙතුක්"
"මගෙ අත..අතාරින්න.."
"මන් මේ අත අල්ලගත්තෙ අතාරින්න නෙමෙ නෙතුක්.."
"උබට පිස්සුද? මොංගල්ද.. මදන විසේද?"
"මට.. උබ හින්දා පිස්සු හැදෙනවා නෙතුක්.."
"මන් නිසා.. මේ මොන විකාරයක්ද?"
"ඇයි පකයො මට හිනා වුණේ.."
"මම.."
"උබ 9වසරේ මුලින්ම පන්තියට ආව දවසෙ ඇයි මන් දිහා බලලා.. ඇයි... හිනාවුණේ.."
"මන් උබට හිනා උනේ නෑ.."
"මන් වෙනුවෙන් නොවුනත් ඒ හිනාව මන් මගේම කරගත්තා.."
"මිතුක අහපන්.. මෙතන ඉදගන්නකො...උබට ස්ට්‍රෙස්.. රෑට පාඩම් කරනවද?.. එක්සෑම් කාලෙට ඔහොම තමා.."
"පිස්සුද.. උබට මාව විහිලුවක්ද?"
මිතුක කදුළු පිරුණු ඇස් වලින් නෙතුක්ගෙ උරහිස් අල්ල ගත්තා.."මෙතුක.. අහපන්.."
"ඔනි නෑ.. මාව.. තේරෙන්නෙ නැද්ද..."
ESTÁS LEYENDO
කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]
RomanceBL : "මන් ඔයාට ආදරේ කරේ වෙන් වෙන්න නෙමේ.." "මන් ඔයාට ආදරේ කරේ මන් වෙනුවෙන් මැරෙනවා දකින්න නෙමේ". "මාව අතාරිනව ද?" "කවදාවත්ම නෑ.. ඒත්.." "ඒත්..?" Thashz_18 සම්මත සමාජයක, සම්මතයි කියන ආදර කතා ඇතුළත... ඇයි අසම්මත ආදරයක් 😣 මේක ශෝර්ට් ස්ටෝරියක් උපරිම 40...