දාහතරවන කතන්දරය

23 3 12
                                    

"දැන් යමන්කො ගර්ල්ස් කූල් මල වදේ..ඇරිලත් ගෙදර යන්න නැනෙ..😒" රසෝල් කිව්වා..

"ඉක්මනට වරෙන් යකෝ..කකුල් ඉක්මන් කරපියව්.." ඉෂිත් හදිස්සියෙන් වෙගෙන් යන ගමන් කිව්වා..

"මොන උට්ටෙක්ද යකෝ මේ කදුවල ඉස්කෝලෙ හදන්නෙ..😮‍💨"  මිතුක හති දාගෙන කිව්වා..

"ඇයි යකෝ හැම රෙද්දකම ටොප් බෝඩ් යවන්නෙ රෙද්දක් වුණානෙ.." රයන් කිව්වා..

"ඒකනේ අනිත් 200ඉස්කෝලෙ ඉදන්.. යකෝ උන්ගෙත් ඩේ එක" තක්ෂික කිව්වා..

"ඉතින් එයාල හෙට යයි.." සදැස්ගේ සමාදාන කතාව😒

"කෝ ඉෂිත්..."

"ගියා.. දැන් ගිහින් මල් අලවනවත් ඇති..🤪" රසෝල් කිව්වෙ කින්ඩියට වගෙ..

..........

"අන්න ඇවිත්.."
"අනේ අරය ලස්සනයි..හැන්ඩ්සම් නේ."
"අරය බලන්නකෝ අනගිගෙ අයියනේ.."
"අර බලන්නකෝ හලෝ අරය කද omg"
"අන්න ලක්ෂිත පකයත් ඇවිත්.."
"මගෙන් යාලුවෙන්න ඇහුවා.."
"නෑ...?"
"ඔව් අනෙ.."
"අයියලා ඇවිත්... එන්නකෝ පෙන්නන්න.. හලෝ දුවන් එන්න අයියලා ඇවිත්.."
"එයාට වෙන්න මට පේන්නෙ නෑ.."
"අර දුන්නෙන් විදින අයියා නේ.."
"අර ශෝක් නේ හිනාවෙනකොට වල ගැහෙන අර අයියගෙ.."
"දෙයියනේ අපෙ කුමාරයෝ.."

කොල්ලො සෙට් එක ගර්ල්ස් කූල් එකට අඩිය තිබ්බාම අමුතු අමුතු කතා ඇහුනා..

"අර කෙල්ලගෙන් යාලුවෙන්න ඇහුවෙ කවුද යකෝ?" රසෝල් ඇහුවා..

"සදැස් නේ..?" තක්ෂික කිව්වා..

"මොකා මම පිස්සුද..? රයන් තමා..?"

"මම ඔව්වට නෑ.. රසෝල් උබනේ ඇහුවෙ 😒"

"පිස්සුද..නෙතුක් වෙන්න ඇති?"

"මම නෙමෙ මෙතුක"

"මම නෙමෙ යකෝ ලක්ෂිතයා.."

"පිස්සු මම ටෝක් කරන්නෙ නෑ හාල් කෑලි..ප්‍රමෝද් උබනේ."

"මට වැඩේමයි.  බලපන්කො එකිගෙ උස.. මටත් වඩා උසයි.."

"කගෙද මරු කද... මගෙ වෙන්න ඇති." රසෝල් කිව්වා..

"මගෙ නම් නෙමෙ" සදැස් කිව්වා..

"මගෙ යකෝ" රයන් කිව්වා..

කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]Tahanan ng mga kuwento. Tumuklas ngayon