"This announcement is about a great achievement of our school... Our school's student, Nethuk Senaswara Gajanayake has won the national archery championship this year. Congratulations to him from the school principal, faculty, and media unit
The art day is scheduled to be held on September 8th next month, and for its features, the college principal requested students to engage in training activities on these days.
Thank You."
නෙතුක් ඊයෙ championship ප්ලේ කරා.. first place එක නෙතුක්ට.. second place එක අනගිට.. third place එක හෂෙනි කියල kandy girl කෙනෙක්ට හම්බෙලා තිබුණා.. facebook එකෙ live ගිය මේ ඉවෙන්ට් එකෙන් මිතුකට නම් ගොඩක් සතුටුයි.. මොකද එයා දැක්කනෙ නෙතුක් ප්ලේ කරේ එයා දුන්නු දුන්නෙන් කියලා...ඒ ගැස්ම ඉවර වෙනකොට කලා දිනේ එනවා... වාණිජ අංශයට කලා දිනේ වැඩක් නෑ කිව්වාට, හැම ක්ලාස් එකකින්ම ඉවෙන්ට් එකක් දෙන්න ඔනි.. ක්ලාස් එකෙන් සදැස් එක්ක රසෝල් සින්දුවක් කියනවා කියල ආරංචියක් යනවා... රසොල්ටත් හොදට සිංදු කියන්න පුලුවන්..මතකයි එයා drama practical වලට අද වෙස්සන්තර රාජ පුතා කවුදෝ බදිනවා කියල කෑ ගගහා කිව්වා🥲 මෙතුක ඇතුලු සිව්මිතුරු කල්ලි මේක උනන්දුවෙන් කරන්නෙ ලබන අවුරුද්දෙ ප්රිෆෙක්ට් ටෝප් බෝඩ් යන්න.. දැනට ඒ හතර දෙනයි ,නෙතුක්, මොහොමඩ්, නදීර කියන අය තමා ට්රේනස් ලා
Day : September 08 [5:40PM]
" අඩෝ තව විනාඩි විස්සයි..." ඉෂිත් සරමකුත් ඇදන් ආවෙ..ඌ නැටුමටක ඉන්නවා.. commerce කලාට dancing team එකේ එයා ඉන්නවනේ තාම..
"මොකට මේ මහ රෑ කලා දින තියනවද දන්නෙ නෑ.. මතකනෙ අපෙ commerce day එක.. උදෙ 8ට පටන් ගත්තා 1 වෙද්දි ඉවරයි.. යකෝ අද ඉවර වෙද්දි රෑ 12 වත් වෙයි. ඉවෙන්ට් 41 ක් තියනවා යකෝ...🥲" මිතුක මතුරන්න පටන් ගත්තා...
"මිතුකයා උබ උඩ බලන් ඉන්නේ ස්පීච් එකට රෙඩිද?" ඒ රසෝල් ඌ සදැස්ගෙ ඇස් වල මස්කාරා ගාන ගමන් කිව්වා
මිතුක ඉන්නෙ commerce එකෙන් Art එකට ස්පීච් එකක් කරන්න...
"තව ඕක බැලුවොත් accounts පේපරේට ඕක ලියනවා.."
ටික වෙලාවක් ගියා..
"මේ නෙතුක් කෝ.." ආයෙම මෙතුක කට්ටියගෙන් ඇහුවා..
" නේපත්යාගාරේ.. එයා පැත්තෙ.."
"හරේ.." මිතුක ස්ටේජ් එකට පිටිපස්සෙන් නේපත්යාගාරයට යන්න පටන් ගත්තා..
YOU ARE READING
කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]
RomanceBL : "මන් ඔයාට ආදරේ කරේ වෙන් වෙන්න නෙමේ.." "මන් ඔයාට ආදරේ කරේ මන් වෙනුවෙන් මැරෙනවා දකින්න නෙමේ". "මාව අතාරිනව ද?" "කවදාවත්ම නෑ.. ඒත්.." "ඒත්..?" Thashz_18 සම්මත සමාජයක, සම්මතයි කියන ආදර කතා ඇතුළත... ඇයි අසම්මත ආදරයක් 😣 මේක ශෝර්ට් ස්ටෝරියක් උපරිම 40...