එදා පාන්දර 4ට විතර සේරමලා එයාලගෙ ගෙවල් වලට ගියා.....
නෙතුක්ට මේ ගෙවෙන්නෙ ටිකක් අමාරු කාලයක්, ඒ අමාරු කාලෙ පටන් ගත්තෙ හරියටම මීට අවුරුදු 9කට උඩදි... නෙතුක්ට හරියටම අවුරුදු 11දි.. ඒ කාලෙ නෙතුක් පදිංචි වෙලා හිටියේ කොළඹ 7.. කොළඹ තිබුණු ප්‍රධාන පෙළේ පාසලකට එයා ගියේ.. ශිෂ්ශත්වයට 197ක් අරගෙන ඒ ඉස්කොලෙ ඉහලින්ම නම තියන් හිටපු දක්ෂ ලමයෙක්.. ඒ හැමදේම දවසකින් විනාස වුණා කිව්වොත් මම හරි.. එදා රෑ නෙතුක්ගෙ අම්මාව නාදුනන පිරිසක් විසින් පිහි ඇනුමක් කරලා මරල දාන්නෙ නෙතුක්ගෙ ඇස් ඉස්සරහා.. තමන්ගෙ මරල දාපු අම්මව තමන් ඉස්සරම අර මිනිස්සු දූෂනය කරනවා නෙතුක් හොදින්ම දැක්කා...අම්මව විතරක් නෙමේ නෙතුක්ටත් ඒ මිනිස්සු ගොඩක් කරදර කරා.. ඊටපස්සෙ දවසේ ඉදන් සතියකට දවස් 4ක් 5ක් වත් නෙතුක්ට ඔය දේවල් වලට මුහුණ දෙන්න වුණා.. නෙතුක් වැඩිපුරම වේදනා වින්දේ එයාගේ තාත්තා නිසා.. එයාව ඒ මිනිස්සුන්ට විකුණුවේ එයාගෙ තාත්තා නිසා.. එයාගෙ අම්මාව පවා එයාගෙ තාත්තාගෙ කිමට මරල දැම්ම බව නෙතුක් හොදටම දන්නවා.. නෙතුක් මේ හැම වේදනාවමක් හිර කරන් හිටියා.. මේ දෙවල් කියන්න එයාට කවුරුත් හිටියෙ නෑ... හය වසරේ archery national championship එකට ෆයිනල් ආවෙ කොලඹ ටීම් එකයි කැන්ඩි ටීම් එකයි.. archery කරනවා අඩු නිසා championship එකට gender එක බලන්නෙ නෑ.. අනගිව නෙතුක්ට මුණ ගැහෙන්නෙ ඔය කාලෙදි.. නිතරම සිංගප්පූරුව, ඉතාලිය, ප්‍රංශය වගේ රටවල ටූනමන්ට්ස් ඒ දෙන්නා එකට ගියා.. ඊට පස්සෙ නමය වසරෙදි නෙතුක් නුවරට එන්නෙ තමන්ගෙ තාත්තගෙ බිස්නස් නුවරට ගෙන්න ඔනි නිසා..
නුවර ප්‍රධාන පෙලේ semi Government පාසලටකට තමා නෙතුක් ඇතුල් වෙන්නෙ.. එයා ඒ ඉස්කොලෙදි archery කරගෙන හිටියා. එයාට කතා කරන්නවත් කෙනෙක් හිටියෙ නැති නිසා.. කවුරුත් හිතුවෙ එයා පණ්ඩිතයි කියලා.. කිසිම හීනාවක් නැති මේ පණ්ඩිතයා දිහා හොරෙන් බලලා හිනා වුණු අය ඕනි තරම් හිටියා..❤️
නුවරදි කියලත් වෙනසක් නෑ එක එක මිනිස්සු අතින් රේප් වෙන එක නෙතුක්ට සාමාන්‍ය වේදනාවක් වෙලා.. ඒ හැම කැලැලක්ම වහගෙන එයා දැන් හිනා වෙනවා...***ට්‍රීඊඊන්න්න්න් ට්‍රීඊඊඉන්න්න්න්**
ඉස්කෝලෙ බෙල් එක කණපුරා යනකොට.. රෙස්ලින් රූම් එකෙ පොර අල්ල අල්ල හිටපු මිතුකයි රසෝලුයි පොර ඇල්ලිම නවත්තලා.. ඇදුම් මාරු කරන් යුනිෆෝම් ඇද ගත්තා..
VOUS LISEZ
කතන්දරයක්..♡ [ Sinhala BL : Complete ]
Roman d'amourBL : "මන් ඔයාට ආදරේ කරේ වෙන් වෙන්න නෙමේ.." "මන් ඔයාට ආදරේ කරේ මන් වෙනුවෙන් මැරෙනවා දකින්න නෙමේ". "මාව අතාරිනව ද?" "කවදාවත්ම නෑ.. ඒත්.." "ඒත්..?" Thashz_18 සම්මත සමාජයක, සම්මතයි කියන ආදර කතා ඇතුළත... ඇයි අසම්මත ආදරයක් 😣 මේක ශෝර්ට් ස්ටෝරියක් උපරිම 40...