15

133 8 4
                                    

සමාවෙන්න බබාලා මෙතන ඉඳන් ම්ම pov එක switch කරනව. එතකොට මට කතාවෙ හැම පැත්තක්ම කවර් කරන්න ලේසියි කියල හිතුණා. දැන් කතාව යන්නෙ Bottom's pov එකෙන් ඒ කියන්නෙ විරාන්ගෙ pov එකෙන් නෙ. අද මේ එපියෙ ඉඳන් කතාව යන්නෙ author's pov එකෙන්.

එහෙම pov එක change වෙද්දි භාෂාවයි, writing pattern එකයිත් පොඩ්ඩක් වෙනස් වෙනව. ඒක ඔයලාගෙ රසවින්දනේට බාධාවක් නම් කියන්න මට.
.
.
.
.
.
.
.
.
.

"සමීර තොටත් මං ආයි මෙහෙම වචන වලින් කිය කිය ඉන්නෑ හොඳින් හරි නරකින් හරි මම කිව්ව දේ වෙන්න ඕනෙ. උබල බබ්බුද හුත්තො මේ වගේ වැඩක්වත් කරගන්න බැරි වෙන්න. මට තව පැය 24ක් යන්න කලින් ඌව හොයල ඕනෙ එච්චරයි"

කේන්තියටම ගිනියම් වෙච්ච ඇස් තමන්ගෙ ඉස්සරහ තිබුණ computer screen එකට රඳවාගෙන ෆෝන් එකට විරාන් මහ හඬින් කෑගැසුවේ කෝල් එකේ අනිත් පැත්තෙ හිටපු සමීරට.

තමන් සති දෙකකට ලං වෙන්ම කාලයක් කොළඹ ඉඳගෙන, නින්දක්වත් නැතුව කරපු එක වැඩක් success  කරගන්න තිබ්බ හොඳම චාන්ස් සමීරයි උගේ සෙට් එකයි අතින් ඊයෙ රෑ මිස් වෙලා තිබ්බ නිසා තමයි විරාන් මේ වරම අරන් ඉන්නෙ. ඒක ඇත්තටම සමීරලගෙ careless වැඩක් නිසා උනේ. හොඳම වැඩේ ඒක cvtvවල හෙන් ලස්සනට රෙකෝඩ් වෙලා. පක්නෙ ඉතින්.

කෝල් එක කට් කරල අතේ තිබ්බ ෆෝන් එක එක දඩං ගාල computer table එක උඩටම අතෑරල හොඳ හුස්මක් ගත්ත විරාන් එක්මිලියන විසිපන්දාස්වෙනි වතාවටත් ආයෙම අර ඊමේල් එකට ඇවිල්ල තිබ්බ වීඩියෝ එක බැලුවෙ ඇඟ ඇතුලෙ මාලු නටන ෆීලිං එකක් එද්දි

'ප#යලගෙ කට විතරයි මෙලෝ හු##ක් කරගන්න බෑ. සේරම කරල දීල ඇවිල්ල අන්තිමට මේක ගොඩ දාන්න බැරි උනානෙ. ශිට්.'

කේන්තිය කොච්චර ද කියනව නම් විරාන්ගෙ කටින් කුණුහරප පනින්නෙ පෙරහැරේ පිලිවෙලට එන කසකාරයො, නැට්ටුවො වගේ. ඉතාම විශිෂ්ටයි.

ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන වීඩියෝ එකේ තියෙන්නෙ විරාන්ට ඕනෙ මිනිහෙක්ව හෙන ප්ලෑනක් ගහල ශේප් එකට උස්සන්න යද්දි සමීරලගෙ අතින් වෙන පොඩි මිස්ටේක් එකකින් වැඩේ ගැස්සිලා ඒ මිනිහට සීන් එක නෝට් වෙලා ඌ එතනින් පැනගන්න විදිය.

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now