"අද කාස්ට් එකේ හැමෝම වගේ මෙතන ඉන්න නිසා මට කියන්න දෙයක් තියනවා"
අශ්වර හැමෝගෙම අවදානේ එයාගේ පැත්තට ගන්න ගමන් කිවුවා.
"ඔයාලා හැමෝම දන්නවනේ මේ drama එකට invest කරන්නේ මම කියලා.ඒ වගේම මේ ඩ්රාමා එකට ඔක්කොම අලුත් actors ලා ඕන කියන එක තීරණය කරෙත් මම. මම දන්නවා ඔයාලට තාම ඒජන්සි එකක් නෑ කියලා. මම මේකට invest කරන්න හේතුව මගේ අලුත් කම්පැනි එකට දක්ශ actors ලා හොයා ගන්න එක. මම කැමතී ඔයාලා මගේ අලුත් කම්පැනි එක්ක contract sign කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.ඔයාලට දැනගන්න දෙයක් තියනව නම් මගෙන් දැං අහන්න පුලුවං"
අශ්වර හැමෝටම ප්රශ්න අහන්න ඉඩ දුන්නා.
"අපිට මොකක්ද ලැබෙන වෙනස් ප්රතිලාබ වෙන ඒජන්සි එකක් එක්ක සයින් කරනවට වඩා"
අශ්වර ඒ ප්රශ්නෙට උත්තර දෙන්න පටං ගත්තා.
"ඔයාල හැමෝටම මං ගානේ එක මූවී එකක main character එක කරන්න මම අවස්තාව දෙනවා.ඒ හැම මූවී ස්ක්රිප්ට් එකක්ම මම මගේ අත් වලින්ම තෝරලා තමයි ඔයාලට දෙන්නේ. ඒකේ ඔයාලගේ කැරැක්ටර් එක ඔයාලා act කරන විදිහ අනුව ඔයාලට ෆෑන් බේස් එකක් හදාගන්න පුලුවන්.ඒ වගේම මම ඔයාලා හැමෝවම ප්රමෝට් කරන්න එකම ප්රමානෙක සල්ලි වියදම් කරනවා.කාටවත්ම විශේශයක් කරන්නේ නෑ. ඒක තමයි ඔයාලට මගේ කම්පැනි එක එක්ක සයින් කරනවට මම දෙන තෑග්ග"
අශ්වර පැහැදිලි කරා.
කට්ටියම වටේ ඉන්න අය එක්ක කතා කරන්න ගත්තා. යසස් මිරේන් එක්ක ආකාශ් තුන් දෙනාම එකට ඉස්සරහට ආවා.
"අපි අත්සන් කරන්න කැමතී"
තුන්දෙනාම අශ්වරට කිවුවා. යසස් මේකට ඇත්තටම කැමති උනේ එයා අශ්වරගේ මේ dream entertainment company එක ගැන දන්න නිසාමයි.සාධාරන විදිහට හැම ඇක්ටර් කෙනෙක්ම ගැන හොයලා බලන වගේම හැම වෙලාවකම තමංගේ artist ලව ආරක්ශා කරන company එකක්.
ඒත් එක්කම හේලි,යූනා වගේම තව ඇක්ටර්ස්ලා කීප දෙනෙක් dream entertainment එක එක්ක සයින් කරන්න කැමති උනා.
................................................................................................................................................
ශූටින් ඉවර උන නිසාම යසස් හිමීට එයාගේ වාහනේ පැත්තට ඇවිදගෙන ගියා.
YOU ARE READING
Time travelled Villain(sinhala Bl)
General Fiction"අන්තිම මොහොත නිසාද මන්දා මගේ හැඟීම් මැරිලා වගේ දැනෙන්නේ? ඇයි මම මෝඩයෙක් වගේ මගේ ජීවිතේ විනාස කරගත්තේ?? තව එක අවස්ථාවක් තිබ්බනම් මට.එකම එක අවස්ථාවක්.මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද?" ඔව් මේ කතාවේ දුශ්ඨයා වෙන මගේ අවසාන ප්රාර්තනාව ඒක. ...