රශ්වාන්..!!!!!!!!.. තෝ තො... ලැජ්ජා නැද්ද යකෝ... "
රශ්වාන් කියන පමාවට එයා මගෙන් අහකට පැන්නා වගේම අපි දෙන්නම දොර දිහා බැලුවා..
චටාස්..!!!
කන පුපුරලා යන්න පාරක් දිලූට වදිද්දි මාව ගැස්සිලා ගියා.. ඉබේටම මගේ කන මගෙ අතිම්ම අත ගෑවුනා...
" ආ.. ආ.. ආ.. මන් මොකටද ලැජ්ජා වෙන්නෙ ආ.. මෙකගෙ කට මන් මිසක් ඔයා නෙමේනෙ කෑවෙ.. පුක නොදා ඉන්නවා.. "
ඊලග පාර මට ගහන්න මගේ දිහාට හැරෙද්දි මන් අත් දෙකෙම්ම කම්මුල් දෙක අල්ල ගත්ත නිසා ඒ පාරත් දිලූට වැදුනා..
චටාස්!!
" තොගෙ කට වැඩී රශ්වාන්... මගෙ මල්ලිගෙ කට කන්න තෝ මන් ඉස්සරහා.. "
" අයියෝ අයියේ.. දෙන්නම නවත්තගන්නකො ඕක.. අනෙ ඉතින් ඔයා එනවා කියලා අපි දන්නවද අයියේ.. පව් අප්පා බලනවකො දිලූගෙ මූනත් රතු වෙලා.. "
" උබ නම් මහ කැරියෙක් හොදේ.. ශික්.. තෝ මට ගැහුවා.. මොඩ පරයා.. "
" ඔහෙ පලයන් යකෝ.. මල්ලිව ඕනෙ නම් මස්සිනාව හොදින් තියා ගනිම්.. තොපේ ගෙදර දොර අරිද්දි තෝ ටවල් එකකුත් ඇදගෙන මගෙ මල්ලිගෙ කට කද්දි මන් කොහොමද බලන් ඉන්නෙ.."
" ආ.. ඒකට අවුකල් නෑ අයියෙ.. උබ මට සොරි කියපන්.. "
" කියයි බලන් ඉදපන් මන්.. ලොවෙත් කියන්නෙ නැ.. ලොවි ගහෙත් නෑ.. ලෝකාන්තෙත් නෑ.. කියන්නෙම නෑ.. "
" මෙහ්.. ඔය දෙන්නගෙ වලිය නවත්තගන්නවද.. ඇයි අයියෙ ඔයා මෙහෙ ආවෙ.. එතකොට ඔයාලා දෙන්නා අදුරන්නෙ කොහොමද.. "
මන් ප්‍රැන්ටියට හේත්තු වෙලා අත් දෙකත් ඉනට තියන් ඇහුවා... ඇයි යකෝ මන් නිසා මෙතන වලි කාලා මට අවදානෙ දෙන්නෙ නෑනෙ..
" ආ.. ඒවා දිග කතා බබා.. එවා කියන්න මාසයක් විතර යනවා.. "
" මල්ලි.. බඩගිනී බන්.. කන්න මොනාහරි දියන්කො... අද ආන්ටි නැති නිසා මට උයන්නත් බැරි නිසා මන් මෙහෙ ආවෙ.. "
" ඔයා කොහොමද දන්නෙ ආන්ටි නෑ කියලා.. "
" මන් හොස්පිට්ල් එකට ගිය වෙලේ මන් දැක්කා.. "
" හ්ම්.. "
" වරෙන්කො යන්න පොඩි බඩ්ඩක් කියන්න රශ්.. "
YOU ARE READING
𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)
Fantasy-සනසන්න සැනසෙන්න නුබ ලගම දැවටෙන්න- " ආදරේ කරන්න චූටී..ඒක ලස්සන හැගීමක්.. මට මග ඇරුන උබට හම්බෙන්නම ඕනෙ ලස්සන හැගීමක්.. " " චූටි ඒ අල්ලගත්ත අත කවදාවත් අත් අරින්න එපා.. මන් විදින දුක ඔයා විදිනවට මන් කැමති නෑ.. "