-Chapter 01-
මම වෙනදටත් වඩා කලින් නැගිටලා වැඩ ඔක්කොම ඉවර කරා.ඒත් ගුටියක් shur😢.මොනවා උනත් school trip එකේ ලියුම අත්සන් කරගන්න ඔීනි නේ....අහ්....මම sara.ඉන්නේ ජපානෙ තෝකියෝ වල,පුංචි ගමක,පුංචි කීවට පුංචිමත් නැහැ .මෙ අවුරුද්දෙ college යන්න ඉන්නෙ😁.මගෙ අම්මයි තාත්තයි දෙන්නම නැ😥.ඉන්නෙ නැන්දා ගාව.එයාගෙ වැඩයි,ගෙදර වැඩයි ඔක්කොම කරන්නෙ මම😫.ඒත් වැඩක් නැ. එයාගෙ ආසාවට වගේ වැරැද්දක් කරේ නැතැත් ගහනවා.ඒ එයාගෙ හැටි😪.
"ඒයි sara තමුසෙ ඔතනට වෙලා ගල්ගැහිලා මොනවා කරනවද?ඔිීක ඉක්මනට ඉවර කරලා මම අර අලුතෙන් ගෙනාපු මල් ටික හිටවනවා.තව වැඩක් තියනවා.ඉක්මන් කරලා ඔීක හෝදනවකෝ."
"හොදයි නැන්දෙ.නැන්දෙ මට මාමට කියලා school trip එකේ ලියුම අත්සන් කරලා දෙන්නකො."
"හහ්...එහම කොහොමද කරන්නෙ...එතකොට මේ ගෙදර වැඩ කරන්නෙ කවුද?කියනවා බලන්න...පොලිසියෙන් එන්නෑ ඔව කරන්න...අනික ඔවට ගියා කියලා මුකුත් වෙන්නැනෙ...තමුසෙ යන්න ඔන නෑ...ගෙදරට වෙලා වැ..."
"එතකොට මේ මට කිසි නිදහසක් නැද්ද😑...ඔයා හැමදාම වැරැද්දක් නැතුව ගහද්දි,බනිද්දි මම ඉවසගෙන හිටියා.ඒකෙන් ඔයා උපරිම ප්රයෝජන ගත්තා.ඒත් තව දුරටත් මම ඉවසන්නෑ😣.මටත් ඉවසීමේ සීමාවක් තියනවා.ඔයාලා හැමදාම කීවෙ මම අම්මා නැති තාත්තා නැති අසරනයෙක් කියලා.ඔයා ඒක කියන හැමවෙලාවකම මම මටම ගහගත්තා😢.තියෙන දු.."
"හෝව්...හෝව්...ඔය ඇති...තමුසෙ මේ ගෙදර වැඩ කරන ළමයා😡.එච්චරයි..."
නැන්දා එහම කියද්දි නිකන් පපුවට පිහියකින් අනිනවා වගෙ දැනුනෙ.මම ඉක්මනට කාමැර්ට දිව්වෙ කදුළු නවත්ත ගන්න බැරි නිසාමයි.තිබ්බ දුකටයි,තරහටයි දුවලා ගිහින් ඇද යටින් bag එක අරගෙන අල්මාරියම ඒන අස්සට ඔබාගෙන bag එකත් අරගෙන අත තිබ්බෙ දොරේ handle එකට ඒ එක්කම මතක් උනේ නැන්දා මේ ගමනට කොහොමත්ම කැමති වෙන්නෑ කියලා.ඒ නිසා ආයෙ පස්සට ඇවිල්ලා ඇද උඩින් වාඩි උනා.දහ අතේ කල්පනා කරලා මගෙ චූටි මොලේට අදහසක් ආවා.නැන්දලා නිදා ගත්තට පස්සෙ යනවා.පැය බාගයක් විතර හිටියා.හැම තැනම ලයිට් off උනා.මම හෙමින් හෙමින් එලියට ගියා.ඔක්කොම නිදි.මම් ලග සල්ලි නෑනෙ.එතකොට.අනේ මන්දා.අහ් අර තීන්නෙ බඩු.නෑ නෑ මේක හොද වැඩක් නෙමේ.ඒත් කමක් නැ.මොකද මම මෙච්චර කල් කරපු වැඩ වලට මුකුත් හම්බුන්නැනේ.එහම හිත හිත කැටෙන් සල්ලිත් අරන් ගෙදරින් අහ් නැ නැ අපායෙන් එලියට ආවා.
"අයියෝ දැන් මොකද කරන්නේ😐...පඩියා වගේ ආවට මොකද දැන් නම් බයත් හිතෙනවා...කමක් නැ sara කොරන්න දෙයක් නැ😶.දැන් ඉතින් අර bus holt එකේ වත් ඉදලා හෙට උදේම part time job එකක් වත් හොයා ගන්න ඔනි.
එහම කියලා පාර මාරු උනත් වැඩි දුරක් යා ගන්න බැරි උනා.දඩාස් ගාලා සද්දෙකුත් එක්ක බිමට පත බෑ උනා.අයියෝ මගෙ පස්සාත්බාගෙ.එතකොටම කවුද ඇන්ටි කෙනෙක් මම් ගාවට ආවා.
...Time passed...
වටෙන් පිටෙන් ලයිට් දාලා.කවුද එහෙට මෙහෙට දුවනවා.
"මම මේ කොහෙද ඉන්නෙ."
"දුව කලබල වෙන්න එපා.ඔයා හොදින් නේද?කිසි අවුලක් නැහැ නේද?ඔහොම ඉන්න මම doctor ගාවට ගිහින් එන්නම්..."
මොකක්ද මේ වෙන්නෙ.කවුද ඒ ඇන්ටි.doctor! ඒ මොකටද ඒ.ආ...😣මගෙ ඔළුව ඒක තුවාල වෙලා.මොකද යකූ මේ අහින්සක මාහට වෙලා තීන්නෙ.අපොයි මගෙ අත.ඒකත් bandage කරල.දෙවියනේ.මම accident වෙලාද.oh god!!!මදැයි කොලා.මගෙ වෙලා හොද නැ.අයියෝ....
"දුව...ඔයාට දැන් ගෙදර යන්න පුලුවන්.ඔයාගෙ අතයි,කකුලයි තුවාල වෙලා."
"මොකා ගෙදර!!!"
"ඔව් දුව ගෙදර.ඔයා කොහෙද ඉන්නෙ?මම ඔයාව ගිහින් දාන්නම්..."
අනේ දෙවියනේ ගෙදර...මට බෑ ආයෙනම් අර අපායට යන්න.😑මට බෑ...
**********************************
HI Guys.
ඔන්න ඉතිම් මාත් දැම්මා කතාවක්.මේක මගෙ පලවෙනි ff එක.අඩුපාඩු සෑහෙන්න ඇති.කියවලා බලලා comment එකක් එහෙම දෙන්න.
දෙවනි චැපිය ටිකාක් පරක්කු වෙයි.
I am Exo-l forever❤
SARANGHEA
next part එකෙන් හම්බෙමු...
YOU ARE READING
Dream Lover✨[Completed]
Fanfictionමුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)