පොඩි නිලමෙ තරම් ආදරණීය මනුස්සයෙක් මට කවදාවත්ම මුණගැහිලා නෑ... මට විශ්වාසයි, කවදාවත් මට තවත් ඒ තරම් ආදරණීය හදවතක් මුණගැහෙන්නෙත් නෑ... කල්හාර මල් පාට නෑ කිව්වට, ඉබේටම පිපිලා, ඉබේටම පරවෙලා යනවා කිව්වට, කැලේ පිපුණ මලක් වුණ මට ජීවත් වෙන්න හුස්ම දුන්නෙ පසඳුල් පොඩි නිලමෙ... ඒ හුස්ම මගෙ ඇඟට කාවදින්න ගත්තෙ, හරිම සීරුවට කියාදුන්නු බටනළා වාදනයකින්... කවුද හිතුවෙ, ඒ වගේ පොඩි හුස්මකට මනුස්සයෙක්ව ජීවත් කරන්න පුළුවන් වේවියි කියලා? ________ ඇරඹුම: 2023.10.14
30 parts