CHAPTER 2
LUCAS POV
" නෑ uncle මේ.... Uncle ගේ SM entertainment එකේ NCT කියලා band එකක් තියනවා නේද.... මේ ඒකේ...." එයා තව මොනවත් කියන්න කලින් මන් එයාගේ phone එක උදරල අරගෙන hold දැම්මා . " හරි හරි මන් දැන් මොකද්ද කරන්න ඕනේ?" (Korean වලින් කතා කරන්නේ) "මේ girl ගෙන් සමාව ගන්න." එයා එහෙම කිව්වම මගේ මූණ රතු වුනේ ආපු කේන්තියට..."මන් මේ coffe shop එකේ කෙල්ලෙක්ගෙන් සමාව ගන්න ඕනෙද?ඒ මොකටද? එයනේ මගේ ඇගේ coffe හැලුවේ." මන් එහෙම කිව්වම මෙන්න යකෝ මේ කෙල්ල රැව්වානේ රැවිල්ලක් මූණ පිචිචිලා යන්න. පට්ට cute "okay okay i'm sorry" අන්තිමේදී වැරද්දක් නොකරම මම සමාව ගත්තා.
ඒ පාර මේ කෙල්ල අත දික් කරනවා. සමාව ගත්තට පස්සේ තව සල්ලිත් දෙන්න ඕනෙද? " Give me phone now" ආ.....phone එකද මම එයාගේ අතට phone එක දුන්නා.
"Hello දූවේ ඇයි එක පරාටම hold දැම්මේ" - ???
"අනේ sorry uncle මගේ ෆෝන් එක stuck වුණා" මේක ලස්සනට බොරු ගොතනවනේ."
"එකට කමක් නැහැ දූවේ කියන්න ගියා එක කියන්නකෝ" - ???
"අනේ නැ uncle දැන් එක හරි... Sorry uncle ත disturb කරා..නම්... අනේ really sorry" හම්මෝ sorry කියද්දි මුනේ තියන අහිංසක කම. ආදරේ ත් හිතෙනවා. මොකක්!!!!! නෑ මට එහෙම හිතෙන්නේ නැහැ . කියවන අය එක තේරුම් ගනන් .
Phone එක තියලා එය මට හිස නමලා යන්න හදද්දී taeyong hyung ඇහුවා ඒ කෙල්ලේගෙන් ප්රශ්නයක්.
"ඔයා කොහොමද අපේ sm entertainment එකේ ලොක්කව දන්නේ? අනික ඔයා කොහොමද මෙච්චර හොඳට korean කතා කරන්නේ?... ඔයා korean නෙවේ කියලානම් මට හොඳටම sure." Taeyong ඒ ඇහුවා ප්රශ්නේ මෙච්චර වෙලා මට තිබ්බ ප්රශ්න වලින් එකක්.
"It's none of your business taeyong" අපෝ මේ කෙල්ලගේ ගෑස්. එයා යන්න ගාදාද්දීම මෙන්න කොහේවත් හිටපු තනි කළු ඇද ගත්ත කොල්ලෙක් අවා මෙයා ගාවට "Miss. Rim sir දැන්ම ඔයාට meeting එකට එන්න කිව්වා" " okay අපි යමු රමේෂ්" කිව්වේ මොකද්ද කියාලන්ම තේරුනේ නැහැ . ඒත් මේ කෙල්ල ඒ කොල්ලටනම් සැර පාට් දැම්මේ නැහැ.
RIM POV
උදේ පාන්දර set වුණා නේ පිස්සෙක් එක්ක වලයක් . අනේ මගේ දවසම කෑවා. " Madam මොකක් හරි අවුලකින්ද ඉන්නේ?" රමේෂ් අහපු පාරටම මගේ කල්පනා ලෝකෙන් මම මේ ලෝකෙට ආවා .aish " අනේ රමේෂ් මට madam කියන්න එපා අනේ. ඔයා පොඩි කළේ ඉදලා අයියා කේන්ක් වගේ බලාගෙන දැන් madam,miss කියලා කතා කරනවා" මම කිව්වේ ටිකක් සැර විදිහකින් " හරි හරි ඉතින් තරහා වෙන්න එපා . අපි හොඳ යාළුවෝ වුණාට මම ඔයාගේ bodygurad කියලා අමතක කරන්න එපා "
" හරි...... එක නෙවෙයි ඇයි තාත්තා එකපාරටම මට hotel එකේ meeting එහෙකට එන්න කිව්වේ?"
" දන්නේ නැහැ rim . ගිහින් බලන්න ඔයාම."AT HOTEL
(මේ ඔයාල හිතන්න මේ ලංකාවෙ hotel එකක්කියලා මං ඔවා දන් නැහැ😁😁)
"අනේ මේ ඉන්නේ මගේ පුංචි හුරතල් දු පොඩ්ඩ" ඔන්න ඉතින් පටන් ගත්තා අපේ තාත්තා ආපු ගමන්ම මාව හුරතල් කරන්න . " තාත්තා මම පොඩි බබෙක් නෙවේ රමේෂ් ඔයාව ත් කියන්නකෝ තාත්තාට" මගේ මේ mood එක අවුල් වෙලා තියෙද්දී තව විහිළු ත් කරනවා මෙතන. " මම නැ ඔය තාත්තලා දුවලගේ රණ්ඩු වලට" රමේෂ් එහෙම කිව්වේ හිනා වෙන ගමන්.
"දූවේ මම ඔයාට එන්න කිව්වේ හෙට අයියා යි අක්කයි honeymoon ගිහින් එනවනේ . එතෝකට අයියට company එකේ වැඩ ගොඩ වෙයි . ඒ නිසා අක්කගෙ පාළුව නැති වෙයි ඔයා හිටියොත්." තාත්තා එහෙම කිව්වම තමා මට මතක් වුනේ ඒ දෙන්න හෙට එනවා කියලා.
"හරි තාත්තේ මට නම් ඉවසිල්ලක් නැහැ ඒ දෙන්න එනකන්. Yayayaya!!!!!!!! මට දැන් ඇති වේනක්න අක්කා එක්ක පිස්සු නටන්න පුළුවන්" මම ආපු සතුටට උඩ පැන්නා. "තාත්තේ මට මහන්සි මායි රමේෂුයි දැන් ගිහින් rest කරන්නද?"
"හරි එහෙනම් යන්න දූවේ" තාත්තා එහෙම කියලා මගේ නළලට kiss එකක් දුන්නා. ( කියන්න අමතක වුණා මේ girl මාස කිහපයක් යනක්න මේ hotel එකේ ඉන්නේ . මෙයා ගොඩක් සල්ලිකාර කෙල්ලෙක්. මේ hotel එකේ owner ගේ දුව. ඉතුරුව පස්සේ කියන්නම් හොදේ) "රමේෂ් rim ව ගන්නවට ගොඩක් තැන්ක්ස් . එයා ටිකක් හරි control ඔයාටයි එයාගේ අයියටයි විතරයි" - තාත්තා"අනේ නැ uncle මමයි uncle ට තැන්ක්ස් කරන්න ඕනේ. මන් වගේ අනාථ වුන ළමයෙක් ව තමන්ගේ පුතා වගේ බලගත්තට; අනික rim මට මගේ නංගී වගේ" රමේෂ් එහෙම කියලා මාත් එක්ක elevator එකට නැග්ගා.
"මේ රමේෂ් මට ඉවසිල්ලක් නැහැ ඒ දෙන්නා එනකන්. මන් නැන්දා කෙන්ක වෙයි ද දන්නේ නැහැ නේ?" මන් ඇහුවේ මාර සතුටකින්
" ඔයා නැන්දා කෙනෙක් වෙනවා කෙසේ වෙතත් ඒ දෙන්නා ඇත පය කඩා ගන්නේ නැතුව ඇවිත් ඇති" රමේෂ් කිව්වේ මට සමච්ච්ලෙට හිනා වෙන ගමන්. ඔයාලා දන්නවද ඇයි කියලා. මන් එයාලගේ honeyroom එකට book කරපු room එකේ අදේ පොලු ටික කඩලා දාලා නිකන් මෙට්ටෙ විතරක් තිබ්බා හොදයි නේද? (◠‿◕)
hi me kathawa danna godak kal gaththa sorry.oyala puluwannam kiyanna me girl tayi sm eke lokkatayi aduranne kohomadha kiyala.😈😈😈ane readers la comment ekak dala yanna nikan yanna epa.vote karanna ithin hode.bye bye
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fanfictionඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්රතික්ෂේප කරාවිද?